Elle ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩා පුවත් මුල්පිටුව Histry  
එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන් අන්තර්ජාලය වෙත එක්කරනු ලැබූ ප්‍රථම එල්ලේ ක්‍රීඩක පිටුව
එස් රංජිත් සිල්වා

 

                                                 එල්ලේ ක්‍රීඩා තොරතුරෑ එවන්න අමතන්න 0718669451
ජාත්‍යන්තර තලයට ගිය පැරණි එල්ලේ ක්‍රීඩකයා

තිබ්බොටුගොඩ ගාමිණී විදුහලෙන්මුලික අධ්‍යාපනය හදාරා අපොස(සා:පෙ)සමත් වී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ගම්/ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් පෙනී සිටින ලදී.මෙම කාලය වන විට බස්නාහිර පලාත ඇතුළු පලාත් කිහිපයක ජනප්‍රියව තිබූ හා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වශයෙන් එකල සැලකුම් ලැබු එල්ලේ ක්‍රීඩාව තෝරා ගත්තද පාසැල් පිටියේ දක්ෂ මලල ක්‍රීඩකයෙකු විය.ගණේමුල්ල හොරගොල්ල දිපශිකා එල්ලේ ක්‍රීඩා සමාජය 1979 වසරේ ආරම්භ කිරිමේ මුල්පෙලේ ආරම්භක සාමාජකයෙකු වශයෙන්ද කණ්ඩායමේ සංවිධායක වශයෙන්ද,සභාපති වශයෙන්ද කටයුතු කරමින්  එසේම ජාතික ශුරතාවය වරක් දිනාගත් හොරගොල්ල දීපශිකා ක්‍රීඩා සමාජයේ ප්‍රභල ක්‍රිඩකයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී.
        එසේම එල්ලේ ක්‍රිඩාවට ප්‍රභල ගණයේ ක්‍රීඩකයින් බිහිකිරිමට දායකත්වයක් ලබාදුන් එල්ලේ ක්‍රීඩාවට මහත් ඇල්මකින් යුක්තව කටයුතු කල අයෙකු වශයෙන්ද එල්ලේ ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යායුතුය යන මතයේ සහ තම පුද්ගලික වාසින් කිසිවකුත් පිලිබද නොසිතා යම් කැපවීම් කරනු ලැබු අයෙකු හැදින්වුවාට වරදක් නොමැත.
1983වසරේදී ශ්‍රීලංකා යුධ හමුදාවට බැදි ක්මාන්ඩෝ රෙජිමේන්තුවට ඇතුලත්ව රට හා ජාතිය කුරිරැවු ත්‍රස්ත්‍ර ග්‍රහණයෙන් මුදා ගැනීමසදහා දායකත්වය ලබා දෙන ලදී.පසුව ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් වරයෙකු වශයෙන් රාජකාරී කිරිමෙන් අනතුරැව ශ්‍රි ලංකන් එයාර් ලයින් ආයතනයට බැදී සේවය කරනු ලබන අතර තුර එම ආයතනයටද ක්‍රීඩා කරමින් දක්ෂතා දක්වන ලදි.තවද එම කණ්ඩායමේ සම්භන්ධීකරණ නිළධාරී වශයෙන් කටයුතු කරමින් එල්ලේ ක්‍රීඩාවට සේවයක් සලසන ලදී.ගමේ පාසැලින් මෙන්ම හොරගොල්ල දිපශිකා ක්‍රිඩා සමාජයේ එල්ලේ ක්‍රිඩාවෙන්ද ලබාගත් ආභාෂය මත ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ දක්ෂ සෙබලකු වශයෙන් තම රාජකාරින් ඉටුකරන ලද මොහු ලබාගන්නා ලදී.
        ප්‍රවිනයන්ගේ ජත්‍යන්තර තරගමාලා කිහිපයකට සහභාගි වු මොහු විදේශීය ප්‍රවිනයන් සමග තරග කොට ශ්‍රී ලංකාවට මලල ක්‍රිඩාවෙන් රන් රිදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක් ලබා දීමට දායකත්වය සපයා ඇත. ප්‍රවිනයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් සියය,මිටර් දෙසිය යන තරගයන්හි ප්‍රථම ස්ථානයන් ලබා ගනිමින් ජාත්‍යන්තර තරගයනට සහභාගී විමට වරම් වරම් ලබාගන්නා ලදී.
ප්‍රවිනයන්ගේ ජත්‍යන්තර තරගමාලා කිහිපයකට සහභාගි වු මොහු විදේශීය ප්‍රවිනයන් සමග තරග කොට ශ්‍රී ලංකාවට මලල ක්‍රිඩාවෙන් රන් රිදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක් ලබා දීමට දායකත්වය සපයා ඇත.  එසේම 2014 වර්ෂයේ ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු පැන දීවිමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගනිමින් එම වසරේ ජනානයේ කතිකාමි නගරයේ පැවත් 20 වන ආසියානු මලල ක්‍රීඩා උත්සවයේ එම ඉසව්ව නියොජනය කිරිම සදහා වරම් ලබා ගන්නා
ලදී

තවත්විස්තර බලන්න>>>
එල්ලේ ක්‍රීඩාවේ ආරම්භය සහ අනාගතය
 ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩාවන් අතුරින් ගැමි ජනතාවගේ ක්‍රීඩාව මෙන්ම ජාතික ක්‍රිඩාව වශයෙන්  සැලකුම් ලැබිය හැකි ක්‍රීඩාව වශයෙන්  හැදින්විය හැකි එල්ලේ ක්‍රීඩාව වර්ථමානයේ ප්‍රධාන වශයෙන් බස්නාහිර සහ වයඔ පලාත් මුල්කර ගනිමින්  පවතින බව සදහන් කලහැක..  
විස්තර බලන්න>>>
එල්ලේ ජය ගන්නට නම්
 එල්ලේ ක්‍රීඩාව මෙතෙක් කලක් රැකගැනීම සදහා පැරණි සහ වර්ථමාන එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරින් ක්‍රීඩකමහතුන් මෙන්ම තරග නරඔන්නන් තරග සංවිධායකයින් ඉටුකර ඇති මෙහෙය නොවන්නට .  
විස්තර බලන්න>>>
එල්ලයට තල්ලුවක්
 නිදහසේ නිදැල්ලේ වසර සිය ගනනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ඉබි ගමනින් යන එල්ලේ ක්‍රීඩාවට පොඩි තල්ලුවක්........ .  
විස්තර බලන්න>>>
 
                     
  Home Histry Video Elle Team Elle Players Federation Elle News Other Contact  
  Sinhala Sinhala Elle Video Men Elle Teams Men Elle Federation Elle Paper Elle Rules Sinhala  
  Other Video Women Elle Teams Women Refrees Associ Books How to Play English  
  Wikipedia Department Team School Elle Players Events Equipment Wikipidea  
    School Elle Team Department   Other Grounds Blogs
        Italy Elle Team Italy          
        Other Country            
https://plus.google.com/106054590476023516301/posts