ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර රණවිරැ ස්මාරකය නිර්මාණය කරමින් ගොඩනැගීමට දායකත්වය දුන්නාවූ රණවිරැවන් Ranaviruwan සහ හිතමිතුරන්
රට ජාතිය ආරක්ෂා කර ගැනීම සදහා තම දිවිය කැපකරන ලද සොහොයුරන් හිරැ නැග එන මොහොතේත් හිරැ බැසයන මොහොතේත් සැමදා සිහිකරන්නෙමු.
 
 
 
තිබ්බොටුගොඩ හොරගොල්ල ගණේමුල්ල යන අප ගම්මානයන්ට අයත් රට ජාතිය ආරක්ෂා කර ගැනීම සදහා තම කාලය ශ්‍රමය ලේ දහදිය මෙන්ම තම වටිනා තරැණ දිවිය දේශය වෙනුවෙන් කැපකල රණවිරැවන් පිළිබද තොරතුරැ ඉදිරිපත් කිරිමට අප කිසිවිටකත් මැලි කමක් නොදක්වනු ලබන අතර මෙම "ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩ නැගීමේදි සහය ලබාදෙමින් ඒය නිසි අයුරින් ගොඩ නැංවීම සදහා සහය දක්වන ලද රණවිරැවන්ගේ තොරතුරැ මෙන්ම අනෙකුත් තොරතුරැ මෙම වෙබ් පිටුවට ඇතුලත් කිරිමට කටයුතු කර ඇත
"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගීම සදහා මුල්වු හා තම ශ්‍රමය හා වටිනා කාලය කැපකරමින් ස්මාරකය ගොඩනැංවීමට උරදුන් රණවිරැවන්වූ රංජිත් සිල්වා,ලක්ෂ්මන් සිල්වා සහ ජූඩ් සිල්වා
"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගීම සදහා සහය දක්වන ලද රණවිරැවන්
"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගීම සදහා මුල්වු සහය දක්වන ලද හිත මිතුරන්
"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගම සදහා එම ඉඩම් කොටස තම මියගිය දෙමව්පියන් දෙදෙනා සිහිවීම පිණීස රට ජාතිය වෙනුවෙන් දිවි පරිත්‍යාග කරන ලද රණවිරැවන් වෙනුවෙන් රණවිරැ සංගමය වෙත පරිත්‍යාග කරන ලද ඒ බෙනඩික් සිල්වා රටට ආදර්ශයක් ගෙන දෙන ක්‍රීයාවක් ඉටු කරන ලද පුරවැසියෙකු ලෙසට අප අභිමානයෙන් යුක්තව මෙසේ සමරන්නෙමු

ඒ බෙනඩික් සිල්වා :- හොරගොල්ල ගණෞමුල්ල A Banadic Silva:- Horagolla Ganemulla

 See More Detail තවත් විස්තර බලන්න >>>>

 

"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගීමේදී එම ප්‍රථිමාව පරිත්‍යාගශීලීව නිර්මාණය කර දීමට ඉදිරිපත්වූයේ මූර්ති ශිල්පී කලාශුරී හේම ශ්‍රී අමරසිංහ මහතාය

 

See More Detail තවත් විස්තර බලන්න >>>>

"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගීම සදහා මුල්වු රණවිරැවන්

 සේනාසිංහ රංජිත් සිල්වා:- කමාන්ඩෝ රෙජිමේන්තුව Senasinha Ranjith Silva:- Commando Rejimen

 

See More Detail තවත් විස්තර බලන්න >>>>

 

 ඊ ඪි නිමල් රංජිත් :- ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව Nimal Ranjith :- Sri Lanka Artilary

 

See More Detail තවත් විස්තර බලන්න >>>>

 

 එස් ඩබ්ලිව් ලක්ෂ්මන් සිල්වා:- ඉංජිනේරැ රෙජිමේන්තුව S W LaXman Silva:- Commando Rejiment

 

See More Detail තවත් විස්තර බලන්න >>>>

 

 සේනාසිංහ ජූඩ් සිල්වා:- ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව Senasinha Jaude Silva

See More Detail තවත් විස්තර බලන්න >>>>

 සේනාසිංහ ජූඩ් සිල්වා:- ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව Senasinha Jaude Silva

See More Detail තවත් විස්තර බලන්න >>>>

 

 ඩබ් ඩී රෝහිත ලාල් කුසුම්සිරි :- ශ්‍රී ලංකා ගුවන් හමුදාව W D Rohitha Lal Kusumsiri Sri Lanka Air Force

See More Detail තවත් විස්තර බලන්න >>>>

 මූර්ති ශිල්පි කලා කීර්ති හේම ශ්‍රී අමරසිංහ:- පරිත්‍යාගශීලීව ස්මාරකය නිර්මාණය කිරිම Hemash Sri Amarasinghe

See More Detail තවත් විස්තර බලන්න >>>>

 ඊ ඩී සැම්සන් මයිකල් :- රණවිරැ ස්මාරකයේ ස්ථානය සකස් කිරිමේදී සම්පූර්ණ සහය ලබා දෙමින් කටයුත= කිරිම E D Samsan Maikal

See More Detail තවත් විස්තර බලන්න >>>>

 බොනිපස් ඇන්ටනි සිල්වා:- රණවිරැ ස්මාරකයේ ස්ථානය සකස් කිරිමේදී සහය ලබා දීම Bonipas Antani Silva

See More Detail තවත් විස්තර බලන්න >>>>

 
 
රට ජාතිය ආරක්ෂා කර ගැනීම සදහා තම දිවිය කැපකරන ලද සොහොයුරන් හිරැ නැග එන මොහොතේත් හිරැ බැසයන මොහොතේත් සැමදා සිහිකරන්නෙමු.

  මූලිකත්වය ගෙන කටයුතු කරන ලද රණවිරැවන්වූ රංජිත් සිල්වා, ලක්ෂ්මන් සිල්වා සහ ජූඩ් සිල්වා

                            Copy write 2013 ©Sri Lanka Elle(sjs)