ELLE   Video Blogs  
වීරගාමිණී එල්ලේ කණ්ඩායම යක්කඩුව

ශ්‍රි ලංකා එල්ලේ සම්මේලනය මගින් මෙහෙයවන ලද 1973/1974 වර්ෂයන්හි පවත්වන ලද එල්ලේ ක්‍රීඩාවේ රන් කිරැල සේ සලකනු ලබන ජාතික එල්ලේ සූරතාවය එම වර්ෂයන් දෙකෙහිදී ලබා ගැනීමට හැකි විම මෙන්ම එක් පිලකට ඉනිම් දෙකක් හිමි තරගමාලාවන්හි ශුරතාවයන් කිහිපයක් ලබාගැනිමටත්,එම අනු ශූරතාවයන් කිහිපයක්ද ලබාගෙන ඇති අතර සුහද එල්ලේ තරගයන් විශාල සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් එල්ලේ ලෝකයේ නම් දරා ඇති ප්‍රභල කණ්ඩායමක් වශයෙන් හදුන්වා දිය හැක. එමෙන්ම 1988 වර්ෂයේ දිවයිනේ ප්‍රථම වරට ආරාධිත ආධුණීක එල්ලේ තරග මාලාවක් සංවිධානය කිරිමේ ගෘරවය හිමි වන්නේද මෙම ක්‍රීඩා සමාජයටයි.ඩබ්ලිව් තෝබියස් පෙරේරා,ආර් වීරසිරි රණසිංහ,එස් ඒ අබේරත්න,මාර්ෂල් පෙරේරා,නිමල තිස්ස ජයසූරිය,ඉංදික නවරත්න,ගාමිණී නවරත්න,සුනිල් පෙරේරා,සාගර පෙරේරා,රැවන් චන්දන කලින් කලට මෙම කණ්ඩායම මෙහෙයවා ඇති නායකයින්ය.

1992 වසරේ ක්‍රිඩා අමාත්‍යංශය විසින් මෙහයවන ලද ජාතික ක්‍රීඩා උත්සවයේ ජාතික ශුරයා බවට ෂෙල්ටන් පෙරේරාද,1997 වසරේ ජාතික ශුරයා වශයෙන් රැවන් චන්දනද සම්මාන සහ සහතිකපත් ලබා ඇත.එයට අමතරව වාර්ෂිකව පවත්වනු ලබන එල්ලේ ක්‍රිඩාව තුල තවත් වැදගත් හා නරඹන්නන් අතර මහත් ජනප්‍රීය තාවයට පත්ව ඇති ගම්බද හා නගරබද එල්ලේ තරගයන් මෙන්ම ආසන එල්ලේ තරගමාලාවන් හිදී ජා - ඇල ආසනය නියෝජනය කිරිමටත් දිස්ත්‍රික්ක එල්ලේ කණ්ඩායම් නියෝජනය කිරිමේ භාග්‍යයද යක්කඩුව වීරගාමිණී කණ්ඩායමේ ක්‍රිඩකයෙකුහට නිතැතින්ම හිමි වීමේ අවශ්ථාවන් බොහෝ ඇත්තේ එම කණෟඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය මතයි.

1962.02.04 වන දින පවත්වන ලද ප්‍රථම ගම්බද හා නගරබද එල්ලේ තරගයේදී එවකට වීරගාමිණි කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකුවු එම කණ්ඩායමේ නායක තෝබියස් පෙරේරා ගම්බද කණ්ඩායම නියෝජනය කිරිමට වරම් ලබා ගන්නා ලදී.එසේමඉන් වසර තිස් දෙකකට පසු එනම් 1995 වර්ෂයේ වෙන්නප්පුව ඇල්බට් එප් පීරිස් ක්‍රීඩාංගනයේ පැවති ගම්බද නගරබද එල්ලේ තරගයේදී ගම්බද කණ්ඩායමේ නායකත්වය මෙම ක්‍රීඩා සමාජයේ එවකට නායකයාව සිටි ෂෙල්ටන් පෙරේරායි.1969 දී ජාතික පාසැල් එල්ලේ සූරයා ලෙස රන් පදක්කම දිනූ මිලන් බොතේජු මෙම ක්‍රිඩා සමාජයේ ක්‍රිඩා කරමින් නිවන්දම ජිනරාජ මහා විද්‍යාලීය එල්ලේ කණ්ඩායමේ දක්ෂතා පෙන්වීමෙන් අනතුරැව එම පදක්කම දිනා ගැනීමද විශේෂ සිදුවිමක් වශයෙන් හැදින්විය හැක.එසේම මෙම කණ්ඩායම නියෝජනය කරනු ලැබු දක්ෂ ක්‍රිඩකයෙකු මෙන්ම එහි ලේකම් වශයෙන් කටයුතු කරනු ලැබූ සිරිපාල රණසිංහ එම ලබාගත් දැනුම මත ශ්‍රී ලංකා එල්ලේ පාලක මණ්ඩලයේ ලේකම් වශයෙන් එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුනුව සදහා කටයුතු කරමින් සිටින අතර එය මෙ කණ්ඩායම ලැබු තවත් භාග්‍යයක් වශයෙන් හදුන්වා දීමට හැක.එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් මුද්‍රණය කර ඇති සිමිත සංඛ්‍යාවක් වූ පොත්පත් අතරින් 1999 දි එල්ලේ ක්‍රිඩාවට පිවිසිම යනුවෙන් පොතක් මුද්‍රණය කරමින් දිවයින තුල ප්‍රශිද්ධ කිරිමට සිරිපාල රණසිංහ මහතා විසින් ඉටුකරන ලද්දේද එල්ලේ ක්‍රීඩාවට දක්වන ලද කැපවිම මෙම කණ්ඩායම තුලින් ලබාගත් බැවිනි.

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එම ක්‍රීඩාව රැක ගැනීම සදහා මෙම කණ්ඩායමේ ක්‍රිඩකයින් මෙන්ම ජා-ඇල ,යක්කඩුව සහ නිවන්දම යන ප්‍රදේශයන්හි එල්ලේ ක්‍රීඩාවට ලැදි සෑම අයෙකුගේම සහයද මෙම ක්‍රීඩා සමාජයට ලැබෙන බැවින් ක්‍රීඩා සමාජයේ දියුණුවට හා දක්ෂතා පෙන්වමින් ඉදිරියට යාමට ඉමහත් පිටුවහලක් වි ඇති අතර තරගමාලාවන් පැවැත්වෙන ක්‍රීඩාංගනයන් කරා එම ක්‍රීඩා ලෝලි ජනතාව රැස් වෙමින් එල්ලේ තරග නරඹමින් මෙම ක්‍රීඩාව වර්ථමාන සහ අනාගත තරැණ පරපුර වෙත දායාද කිරිමට කැපව සිටිමද එල්ලේ ක්‍රීඩාවට පමණක් නොව ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු වලදි පවා මෙම එල්ලේ ක්‍රිඩා සමාජය විසින් ප්‍රමුකත්වය ගෙන කටයුතු කිරිම පැසසිය යුතු කරැණකි.
රැවන් චන්දන,ෂෙල්ටන් පෙරේරා,එච්ඒ ජයරත්න,පිඩි නිශාන්ත,සාගර පෙරේරා,අජිත් රෝහණ,නිරන්ජන් පෙරේරා,සුදම් ලසන්ත,චින්තක පෙරේරා,සුනිල් පෙරේරා,සුසන්ත කුමාර,රනිල් චන්දන,මහින්ද නිරෝෂන්,ඇලෙක්සැන්ඩර් රණසිංහ,ඩී මිල්ටන් ජෝෂප්,සුරංග මදුරාවල,නීල් කුමාර,සුරංග සම්පත්,සහන් ජයදේව,වීරසිරි පෙරේරා,2010 වර්ෂයෙන් පසු ක්‍රීඩා සමාජය නියෝජනය කරනා ලද ක්‍රීඩකයින් වශයෙන් හදුන්වා දිය හැකි අතර යක්කඩුව නිවන්දම පදේශයේ විශාල ක්‍රීඩකයින් පිරිසක් වර්ථමානය වනවිට මෙම කණ්ඩායම නියෝජනය කර තිබීමද සදහන් කළ හැක.

  •  Elle Song Elle Song කවදා, කොතනකදි,කවුරැන් විසින් ආරම්භයට මුල පුරා ඇත්දැයි සදහන්ව නැත
  • Elle Song Elle Song It is not clear as to when, where or by whom, game Elle was introduced. Even though one cannot find definitive sources on the origin of the sport, there is evidence to suggest that the game had been played before the dawn of 20th century.
  • Sri Lanka Elle It is not clear as to when, where or by whom, game Elle was introduced. Even though one cannot find definitive sources on the origin of the sport, there is evidence to suggest that the game had been played before the dawn of 20th century. Sri Lanka Elle

  • It is not clear as to when, where or by whom, game Elle was introduced. Even though one cannot find definitive sources on the origin of the sport, there is evidence to suggest that the game had been played before the dawn of 20th century.

යක්ක

1992 වසරේ ක්‍රිඩා අමාත්‍යංශය විසින් මෙහයවන ලද ජාතික ක්‍රීඩා උත්සවයේ ජාතික ශුරයා බවට ෂෙල්ටන් පෙරේරාද,1997 වසරේ ජාතිකශුරයා වශයෙන් රැවන් චන්දනද සම්මාන සහ සහතිකපත් ලබා ඇත.එයට අමතරව වාර්ෂිකව පවත්වනු ලබන එල්ලේ ක්‍රිඩාව තුල තවත් වැදගත් හා නරඹන්නන් අතර මහත් ජනප්‍රීය තාවයට පත්ව ඇති ගම්බද හා නගරබද එල්ලේ තරගයන් මෙන්ම ආසන එල්ලේ තරගමාලාවන් හිදී ජා - ඇල ආසනය නියෝජනය කිරිමටත් දිස්ත්‍රික්ක එල්ලේ කණ්ඩායම් නියෝජනය කිරිමේ භාග්‍යයද යක්කඩුව වීරගාමිණී කණ්ඩායමේ ක්‍රිඩකයෙකුහට නිතැතින්ම හිමි වීමේ අවශ්ථාවන් බොහෝ ඇත්තේ එම කණෟඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය මතයි.

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එම ක්‍රීඩාව රැක ගැනීම සදහා මෙම කණ්ඩායමේ ක්‍රිඩකයින් මෙන්ම ජා-ඇල ,යක්කඩුව සහ නිවන්දම යන ප්‍රදේශයන්හි එල්ලේ ක්‍රීඩාවට ලැදි සෑම අයෙකුගේම සහයද මෙම ක්‍රීඩා සමාජයට ලැබෙන බැවින් ක්‍රීඩා සමාජයේ දියුණුවට හා දක්ෂතා පෙන්වමින් ඉදිරියට යාමට ඉමහත් පිටුවහලක් වි ඇති අතර තරගමාලාවන් පැවැත්වෙන ක්‍රීඩාංගනයන් කරා එම ක්‍රීඩා ලෝලි ජනතාව රැස් වෙමින් එල්ලේ තරග නරඹමින් මෙම ක්‍රීඩාව වර්ථමාන සහ අනාගත තරැණ පරපුර වෙත දායාද කිරිමට කැපව සිටිමද එල්ලේ ක්‍රීඩාවට පමණක් නොව ප්‍රදේශයේ සමාජ සේවාකටයුතු වලදි පවා මෙම එල්ලේ ක්‍රිඩා සමාජය විසින් ප්‍රමුකත්වය ගෙන කටයුතු කිරිම පැසසිය යුතු කරැණකි.
රැවන් චන්දන,ෂෙල්ටන් පෙරේරා,එච්ඒ ජයරත්න,පිඩි නිශාන්ත,සාගර පෙරේරා,අජිත් රෝහණ,නිරන්ජන් පෙරේරා,සුදම් ලසන්ත,චින්තක පෙරේරා,සුනිල් පෙරේරා,සුසන්ත කුමාර,රනිල් චන්දන,මහින්ද නිරෝෂන්,ඇලෙක්සැන්ඩර් රණසිංහ,ඩී මිල්ටන් ජෝෂප්,සුරංග මදුරාවල,නීල් කුමාර,සුරංග සම්පත්,සහන් ජයදේව,වීරසිරි පෙරේරා,2010 වර්ෂයෙන් පසු ක්‍රීඩා සමාජය නියෝජනය කරනා ලද ක්‍රීඩකයින් වශයෙන් හදුන්වා දිය හැකි අතර යක්කඩුව නිවන්දම පදේශයේ විශාල ක්‍රීඩකයින් පිරිසක් වර්ථමානය වනවිට මෙම කණ්ඩායම නියෝජනය කර තිබීමද සදහන් කළ හැක.

යක්ක

යක්ක

Sport Of Sri Lanka Elle

  Home Histry Video Elle Team Elle Players Federation Elle News Other Contact  
  Sinhala Sinhala Elle Video Men Elle Teams Men Elle Federation Elle Paper Elle Rules Sinhala  
  Other Video Women Elle Teams Women Refrees Associ Books How to Play English  
  Wikipedia Department Team School Elle Players Events Equipment Wikipidea  
    School Elle Team Department   Other Grounds Blogs
        Italy Elle Team Italy          
        Other Country            

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 ©Sri Lanka Elle                                                                                   

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact