S JUDE SILVA 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life..
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 

BEFORE JOINED SRI LANKA ARMY

පටුන
මම ලියන ලද Web& Blog බලන්න මෙතන Click කරන්න

 

 

 AFTER JOINED SRI LANKA ARMY IN 1985

About Me
මම ගැන
මම ලියපු Wikipedia
මෙම වෙබ් පිටුව ලිවිමේ අරමුණ
My Intention
Other details
I was recomended three time as a commissioned Officer and First time in 1988...but...<Click here >>>

යුධ හමුදාවේ සෙසු නිළයෙකු වූ මා උසස් කිරිමේ විභාගයන්හිදී ප්‍රථම ස්ථානය දෙවරක්ද,දෙවන ස්ථනය එක් වරක්ද ලබා .....අධිකාරී ලත් නිළධාරියෙකු ලෙස උසස් කිරිමට තෙවරක් නිර්දේශ කරන ලදී ...එක් අවශ්ථාවක..දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිළධාරී භෝජනාගාරයෙන් එක් ආහාර වේලක් ලබා ගැනීමට තරම් වාසනා වන්ත වුවද ....Click here to See තවත් විස්තර බලන්න... >>>

I never afraid anyone without Lord of God..<Click here >>>
"This life is a dream. Only a sleeper considers it real.""ජීවිතය සිහිනයකි. නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි."......
මගේ වෙබ් පිටුව ගැන About This Web
.......දුප්පත් දෙමව් පියන් දෙන්නට පින් සිදු වෙන්නට ...........ඉගෙන ගැනීමට හැකියාව ලැබූ... මා .......දෙමව් පියන්ගේ කීම නොඅසා දුප්පත්කම මගේ හිත තදින් වෙලා ගත් බැවින් උසස් අධ්‍යාපනයට   නැවතීමේ තිත තැබුවෙමි........ දුක් කම් කටොළු මැද ින් පැමිණ  ඉතා අපහසුවෙන් සොයාගත් බ්ලු ඩයමන්ඩ් ආයතනයේ රැකියාවට ආයුබෝවන් කියා ..........යුධ වාතාවරණය ඇති 1985 කාලසීමාවේ .... යූධ හමුදාවේ සෙසු නිලයෙකු ලෙස එක්වී...
විස්තර බලන්න>>>

 

යුධ හමුදාවට එක්වීමට තීරණය කිරීම 1985
........  1985 මැයි මාසෙ 14 දින බ්ලුඩයමන්ඩ් එකට උදේ වැඩට යන කොටත් ගුවන් විදුලියෙන් අහන්න ලැබුනෙ මැයි 12 වන දින අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල තස්ත්‍රවාදීන් විසින් සිදුකරන ලද පහරදිම ගැනම තමයි.සිදුඋන විනාශය නැතිඋන ජීවිත ගනන සහ තුවාල විස්තර.ඒ එක්කම තවත් ටික වේලාවකින් කියන්න අර ගත්තා යුධ හමුදාවට තරැණයින්ගේ අවශ්‍යතාවය සහ රට වෙනුවෙන් තරැණයින්ගේ යුතුකම ඉටු කලයුතු....
විස්තර බලන්න>>>
ප්‍රථමවරට මරණ බිය අත්විදි ජිවමාන දෙවියන් මා බේරාගත් අඩම්පන් යුද්ධය
......යාපනය නාවට්කුලි කදවුරේ අප කණ්ඩායම විසින් ඉටු කරන ලද රාජකාරින් ඉතා උසස් අන්දමින් කර තිබු බැවින් ..... මන්නාරම පදේශයේ පැවති ක්‍රීයාන්විත රාජකාරියක් සදහා 1986 දෙසැම්බර් මස අවසන් විමට ප්‍රථම අප කණ්ඩායමට මන්නාරම සිලාවතුර කදවුර වෙත යාමට සිදුවිය. .
විස්තර බලන්න>>>
"This life is a dream. Only a sleeper considers it real."
අධිකාරිලත් නිළධාරියෙකු ලෙස උසස් කිරිමට තෙවරක් නිර්දේශ කිරිම
 යුධ හමුදාවේ සෙසු නිළයෙකු වශෙයන් 1985 දී යුධ හමුදාවට ඒක්වූ මා..1988,1990 සහ 1993 යන වර්ෂයන් වලද. අධිකාරී ලත් නිළධාරියෙකු විමට තෙවරක්ම නිර්දේශ කරණ ලද්දේ පවත්වනු ලැබූ පාඨමාලාවන්හි ප්‍රථම ස්ථානය දෙපාරක්ද දෙවන ස්ථානය එක්වරක්ද ලබා ගත් බැවිනි......එසේම දියතලාව යුධ හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිළධාරී භෝජනාගාරයෙන් එක් වේලක් ආහාර ගැනීමට වාසනාව 1993 වසරේ ලද මා......පසුව
විස්තර බලන්න>>>
මාගේ යුධ හමුදා ඡායාරැපයන්
විස්තර බලන්න>>
මාගේ සමාජ සේවය
සම්භන්ධතාවය සදහා එක්වරක් Click කරන්න
About Me මම ගැන
 why I wrote like this.I never shy to tell our family and whole both my lifetime ,,and also in Sri Lanka Army,, I faced crucial time and... I remember how....I solved everything...I can tell.... no anyone faced.... crucial time like me....and before us.....when....hurtfull thing occured I told only Lord of God ...no anyone... but Lord of God with me.
See More>>
පටුන
 

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

විස්තර බලන්න>>>
මාගේ කුඩා කාලය
 මගේ කුඩා කාලය දකින්නත් ආසයි.....අපි සෑම අයෙක්ම එහෙම තමයි........ .  
විස්තර බලන්න>>>
අපේ ගම සහ එහි ඉතිහාසය
  බස්නාහිර පලාතේ ගණේමුල්ල නගරයට සැතපුම් භාගයක් පමණ ඉතා ආසන්නයේ පිහිටි එකම ගම් දනව්වක් ලෙස හොරගොල්ල හා තිබ්බොටුගොඩ යන ගම්මානයන් දෙක හැදින්විය හැකිය.
විස්තර බලන්න>>>
එල්ලේ ක්‍රීඩාව ප්‍රථම වතාවට අන්තර්ජාලයට යොමු කිරිම
 
දන්න කාලෙ ඉදලම අපේ විනෝදාත්මක ක්‍රිඩාව උනේ එල්ලේ ක්‍රිඩාව එ දවස්වල පැරණි ක්‍රීඩකයො එල්ලෙ ගහනව අපි බලන්න යනවා.හරිම ආසයි වෙලේ ගොයම් කපල ඉවර උනහම හැම ඉරිදාවකම ඒ අය තරග පවත්වනවා...  
විස්තර බලන්න>>>
ශ්‍රී ලංකා යුධ හමුදා සිංහ රෙජිමේන්තු උසස් කිරිම් පාඨමාලාවන්හි පළමුවෙනියා වීම්
විස්තර බලන්න>>>
පූනරින් යුධ හමුදා කදවුර බේරා ගැනීමට යාමේදී ගුවන් යානය අනතුරකට ලක්වීම
විස්තර බලන්න>>>
I never afraid anyone without Lord of God..<Click here >>>
මෙම වෙබ් පිටුව පිළබදව යම් අයෙකුහට දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබදව විමසිය හැක.දුරකථන 0718669451 හෝ Click here to Contact Me >>>
dfffffffffffff
මාගේ යුධ හමුදා ජීවිතයේ ඡායාරැප
ගාමිණී විදුහල් ආදි ශීෂ්‍ය සංගමය ගොඩනැගීම
 මා හට සිදුකරන ලද මහත් අසාධාරණ ක්‍රීයාවන්ට ගතහැකි හොදම පිලිතුර වන්නේ  මම වගේ....දුප්පතෙකුව ඉපිද ........ දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි
විස්තර බලන්න>>>
Need to Ask Click here to Contact
වසර 14 ක සේවා කාලයකින් අනතුරැව යුධ හමුදාවෙන් ඉල්ලා අස්වීමට තිරණය කිරීම
විස්තර බලන්න>>>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පත
විස්තර බලන්න>>>
Click here to Contact Me
වසර 14 ක සේවා කාලයකින් අනතුරැව යුධ හමුදාවට නැවත එක්වීමට තීරණය කිරිම
විස්තර බලන්න>>>
තිබ්බොටුගොඩ ගාමිණී විදුහල වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පත
ඇමෙරිකානු යුධ හමුදා නිළධාරින් පැමිණ ඉරාකයේ රාජකාරින් සදහා තෝරාගැනීමේ සම්මුඛ පරික්ෂණයෙන් දසවෙනියා වීම
විස්තර බලන්න>>>
 මුලින්ම ඉරාකේ රාජකාරින් සදහා යැව්වේ ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතන් ....ඒත් එහෙම යැවිවේ හොරෙන් තමයි ........ මට යන්න අවශ්ථාව තිබුනත් මම ගලධාරි එකේ වැඩ නිසා යන්න අ දහසක් තිබුනේ නැහැ බුනේ.....ඒ ගිය අයත් මාස හයකින් විතර ආපහු ආවා .........ඒත් ඉරාකයේ රාජකාරින් සදහා නැවතත් ගෙනියන්න කියලා ඇරිකානු යුධ හමුදා නිළධාරින් කිහිප දෙනකු ඇවිත් සම්මුඛ පරික්ෂණ කලා .....මේජර් සේනාධිපති සහ මේජර් ඇපා තමයි හිටියේ ..... ඒ සම්මුඛ පරික්ෂන වලට ආරක්ෂක හමුදාවේ තුන්දහසකට වැඩි පිරිසක් පමණ සහභාගී වුනා මුලදීම.... මමත් ගියා බලන්න පස්සේ මම එක එක ස්මුඛ පරික්ෂණ වලින් දිනෛන් දින මම ඉදිරියට ආවා දුවන්න .....සැතපුම් ගනන් තිබුනාි ......ආම් බෙන්ඩින්...නී බෙන්ඩ........සිතප් වාගේ හැම දෙයක්ම ඇතුලත් කරලා ........සම්මුඛ පරික්ෂණයක්ද තිබුනා ........
විස්තර බලන්න>>>
මියගිය අතුරැදහන් රණවිරැවන් සිහිකරමින් රණවිරැ ස්මාරකයක් ගොඩනැගීමට පූර්ණ සහය ලබාදීම
විස්තර බලන්න>>> වීඩියෝපට බලන්න>>> විවෘත කිරිමේ උත්සවයේ වීඩියෝපට බලන්න>>>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ දෙවන කලාපය
Click here to Contact Me
සංගමයේ නිළතල වලින් ඉවත්විමට තීරණය කිරිම
විස්තර බලන්න>>>
Wikipidea අන්තර්ජාල නිදහස් විශ්ව කෝෂයට මා විසින් එක්කර ඇති එක් එක් විස්තර බලන්න මෙතන ක්ලික් Click කරන්න
මම ලියපු Wikipedia
මගේ ගම My Village
ගමේ පංසල Temple
ගමේ පල්ලිය Church
එල්ලේ ක්‍රීඩාව Sport
කැන්ගන් වතුර Kangen
ගණේමුල්ල Ganemulla
ජාලීය අලෙවිකරණය Net Work Marketing
මම ගැන About Me
යුධ හමුදාව තුලදී මට සිදුකරන ලද බලවත් අසාධාරණය පිළිබදව දැනුවත් කරමින් බළධාරින් වෙත යැවීමට නියමිත ලිපිය
විස්තර බලන්න>>>
මියගිය අතුරැදහන් රණවිරැවන් සිහිකරමින් රණවිරැ ස්මාරකයක් ගොඩනැගීමට පූර්ණ සහය ලබාදීම
විස්තර බලන්න>>> වීඩියෝපට බලන්න>>> විවෘත කිරිමේ උත්සවයේ වීඩියෝපට බලන්න>>>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ දෙවන කලාපය
Click here to Contact Me
සංගමයේ නිළතල වලින් ඉවත්විමට තීරණය කිරිම
විස්තර බලන්න>>>
....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life..
"This life is a dream. Only a sleeper considers it real.""ජීවිතය සිහිනයකි. නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි."......

එල්ලේ ක්‍රීඩාව ප්‍රථම වතාවට අන්තර්ජාලයට යොමු කිරිමට මා විසින් වෙබ් පිටුවක් නිර්මාණය කිරිම first Web page which i wrote for Our poor game

 

                     
  Home Histry Video Elle Team Elle Players Federation Elle News Other Contact  
  Sinhala Sinhala Elle Video Men Elle Teams Men Elle Federation Elle Paper Elle Rules Sinhala  
  Other Video Women Elle Teams Women Refrees Associ Books How to Play English  
  Wikipedia Department Team School Elle Players Events Equipment Wikipidea  
    School Elle Team Department   Other Grounds Blogs
        Italy Elle Team Italy          
        Other Country            

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 ©Sri Lanka Elle(SJS)                                                                                   

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............