Now Available in Sri Lanka Contact 0718669451,032262409 දැන් අප වෙතින් ලබා ගත හැක සියලුම විමසීම් 0718669451 0703925698 032262409.
Home Videos History Certificate Galary Other Web Blog Video Snhala Other Wikipideia Contact

කන්ගන් වෝටර් ශ්‍රී ලංකා Kangen Water Filter In Sri Lanka

  https://plus.google.com/106054590476023516301/posts

Kangan Water Filter නිෂ්පාදනය ජපානය 1974

 

නිෂ්පාදනය කිරිම සදහා මුල් වීමට බලපාන ලද හේතුව

දෙවන ලෝක යුද්ධය සමයේදී බිහිසුනු පරමානු බෝම්බයන්ට මුහුණ දීමෙදී ජපන් ජාතිකයින් වීශාල ප්‍රමාණයක් එම ස්ථානයේදීම දුවිලි බවට පත්විය තවත් විශාල පිරිසක් දැඩි ලෙසින් ආභාධීත තත්වයටත් අංගවිකල භාවයටත් පත්නෙ ලදී එසේම එම බෝම්බ හෙලීමෙන් අනතුරැව පසු කාලීනව උපදින දරැවන්ටද මෙම විකිරණ ආසාදනයන්ට ගොදුරැ වීමට සිදුවීම නිසා ඉන් ගැලවීමට මගක් සොයමින් පරික්ෂනයන් නොකඩවා සිදු කරමින් සිටින ලදී

ප්‍රංශයේ ලූර්දු දේවශ්ථානයේ හෝලී වෝටර් ජල උල්පත මැක්සිකෝව ජර්මනිය ඉංදියාව සහ ඩුබායි රාජ්‍යය යන් තුල පිහිටා ඇති ලෙඩ සුව කිරිමට හැකියාවක් ඇති ජල උල්පත් උපයොගී කර ගනිමින් එම ජල උල්පත් පිළීබදව 1950 වර්ෂයේ සිට 1974 දක්වා ජපන් ජාතිකයින් විසින් පර්යෙෂණයන් සිදු කිරිමෙන් අනතුරැව නිෂ්පාදනය කර ඇත

මෙම වතුර පෙරනයෙන් ලබා ගත හැකි ප්‍රයෝජනයන්

භාෂ්මික අගයකින් යුක්ත ජලය ලබා ගැනීමට ඇති හැකියාව නිසා ශරීරයේ හට ගන්නා රෝගයන් මර්ධනය කිරිමේ හැකියාව.මෙම පෙරනයෙන් ලබා ගනනා පීඑච් අගය වැඩි ජලය පරිහරනය කිරිම තුලින් නිරෝගී ශරිරයක් ඇතිකර ගනිමින් වැඩි ජීවිත කාලයක් ගත කිරිමට හැකිවීම.

  1. දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම.
  2. පිලිකා රෝගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය.
  3. ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව.
  4. පැහැපත් රැවක් ලබා ගැනීමට ඇති හැකියාව.
  5. දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව.
  6. ජලයේ ඇති පී එච් අගය වැඩි කර ගනිමින් හා අඩුකර ගනිමින් ජලය ලබා ගැනීමේ හැකියාව.

 මෙම වතුර පෙරනය පරිහරනය කරනු ලබන ලොව වැදගත් හා ජනප්‍රිය අයවලුන්

 සම්පූර්ණ විස්තර බලන්න (More Detail Of Kangen Water

www.engic.com - Kangn Water Web Page

www.kangendimo.com

https://www.enagic.com/