මුල් පිටුව උපදෙස් ලියාපදිංචිය තරැණයින් තරැණීයන් සොයන්න කොන්දේසි අප ගැන අයදුම්පත වෙනත් සම්භන්ධතාවය
  Home Instruction Registration Boys Girls Search Rules About Us Application Other Details Contact
..එල්ලයක් කරා පියමනින අපේ ජීවිතයේ..සුන්දර මතකයට තවත් පිටුවක් එකතු කරන..Eල්ලya රැකියා අවශ්‍යතාවයන් පිටුව ...
Eල්ලya රැකියාවන් සොයන අප සේවය

Eල්ලya රැකියාවන් සෙයන අප සේවයට පිවිසුන ඔබ ඉතා ආද‍රයෙන් පිළිගනිමු

අපගේ සේවය ලබා රැකියාවක් ලැබෙන ඔබට සාර්ථක අනාගතයක් ගත කිරිමට ශක්තිය ධෛර්‍යය ලැබේවා.

මෙම සේවයේ ලියා පදිංචි වීම සදහා

ලියාපදිංචි වීම

1. අප විසින් සකස් කර ඇති මුද්‍රිත ඇයදුම්පත නිසි අයුරින් සම්පූර්ණ කළ යුතු අතර එසේ නොමැතිනම් ඔබගේ ජායාරූපයක් සහිතව සියළු විස්තර සදහන් කර webmaster@srilankaelle.com වෙත E mail එකක් එවන්න.මුද්‍රිත ආකෘතිපත ලබා ගැනිම සදහා දුරකථනයෙන් ඉල්ලීමක් කළහැකි අතර ලිපිනය ලියන ලද මුද්දර කවරයක් එවීමෙන් හෝ අපගේ අන්තර්ජාල පිටුවේ ඇති අන්තර්ජාලයෙන් ලියාපදිංචි විම ආකෘති පත්‍රය පුරවා එවීම මගින් අප ආයතනයේ ලියාපදිංචි වීමට හැකි බවය.(එහි සම්පූර්ණ විස්තර අඩංගු විය යුතුයි.එසේම ඔබ බලාපොරොත්තු වන රක්ෂාවේ විස්තර ද ඇතුලත් විය යුතුයි.)

2. දෙමව්පියන්ගේ විස්තර සමග ඔවුන්ගේ අත්සන් ඉදිරිපත් කළ යුතු අතර දෙමව්පියන් නොමැත්තේ නම් භාරකරැවෙකු විසින් සහතික කල යුතුයි.

3.අප ආයතනයේ කොන්දේසි හා නියෝගයන්ට අනුකුලව කටයුතු කරනා බවට අත්සන් කල යුතුයි. එය නිසි අයුරින් කියවා බලා අත්සන් ඉදිරිපත් නොකරන අයවලුන්ගේ කිසිදු විස්තරයක් අන්තර්ජාලයේ පලකිරිමට කටයුතු නොකරනු ඇත.මෙම ඔවදන පිළීබදව දැඩි අවධානයකින් කටයුතු කිරිම ඔබසතු වගකීමක් වනුඇත

මෙසේ ලියාපදිංචි වන සැම අයෙකුගේම විස්තර අන්තර්ජාලයේ අප විසින් පවත්වාගෙන යනු ලබන අන්තර්ජාල පිටුවේ ඇතුලත් කිරිමට කටයුතු කරනු ලැබේ.

Eල්ලya රැකියාවන් සොයන අප සේවයේ ඇයදුම් පත

අප ආයතනයේ සාමාජිකත්වය ලබාගැනිම සදහා අපගේ දුරකථන අංකයට ඇමතීමක් ලබා දිමෙන් හො ලිපිනය ලියන ලද මුද්දර කවරයක් මගින් ඉල්ලීමක් කිරිමෙන් ලබා ගැනිමේ හැකියාවක් ඇත.එසේම පැමිණ ලබා ගැනීමටද හැකියාවක් ඇති අතර අන්තර්ජාලය හරහාද ලියාපදිංචි විමේ හැකියාව ඇත..

...... අන්තර් ජාලය හරහා ලියා පදිංචි වන්නන් ....

අන්තර්ජාලයේ ඇති අයදුම්පත නිසි අයුරින් සම්පූර්ණ කර එහි සදහන් කර ඇති පරිදි ඡායාරැපයන් කිරිමට කැමැත්ත ප්‍රකාශ කරන්නන් අනිවාර්‍යෙයන්ම අපගේ කොන්දේසි හා ව්‍යවස්ථාවට කැමති බවට අත්සන් ඉදිරිපත් කල යුතුයි.)අපගේ අන්තර්ජාල පිටුව Eල්ලya රැකියාවන් සොයන අප සේවයේ ඇයදුම් පත අපගේ අන්තර්ජාල පිටුව හරහා සියලුම තොරතුරැ ලබා ගැනිමට හා බලා ගැනිමට හැකියාවක් ඇත.
කරුණාකර ප්‍රමාදය වලක්වා ගැනීමට හැකි තාක් සත්‍ය තෙරතුරුම අපට ලබා දීමට කාරුණික වන්න.දුරකථන අංකය නිසි අයුරින් ලබා දීමට කටයුතු කරන්න.දුරකථන අංකයේ යම් වෙනසක් හෝ විසන්ධි විමක් සිදු වුනි නම් ඒ බැව් ආයතනය දැනුවත් කිරිම ඔබගේ යුතුකමය.ඔබ අසත්‍ය තොරතුරු සැපයීම නිසා ඔබ ගැන තොරතුරු විමසීම් වලදී ප්‍රතික්ෂේප වන අවස්ථා බොහෝ ඇත. එසේ ප්‍රතික්ෂේප වීමේ වගකීම හා අසත්‍ය තෙරතුරු සැපයීමෙන් වන ප්‍රමාදයට අප ආයතනය වගකීම බාර නොගන්නා බව දන්වා සිටිමි.


අප ජීවත්වන මනු ලොව හොද දේවල් මෙන්ම අනවශ්‍ය නරක දේවල්ද අපට අසන්නට දක්නට ලැබෙන සුලබ දසුනක් වී ඇති බව අප සැම දන්නා කරැනකි.අන්තර්ජාලය වර්ථමාන ජනමාධ්‍ය තුල ව්ශ්ව ගම්මානයකට සම කලද එය වැදගත් මෙහෙයක් ඉටුකිරිමට නිර්මාන කරැවා විසින් සත්භාවයෙන් නිර්මානය කලද එහි හොද මෙන්ම නරකද අසන්නට දක්නට ලැබෙන බවද අප විසින් අමතක නොකල යුතුය. එමනිසා එහි ඇති හොද නරක පිළිබදව අවභෝධයෙන් සිහි නුවනින් වැඩකටයුතු ඉටු කරන්නේනම් ඉන් ඉහල ප්‍රතිපල ලබාගැනිමට හැකිවනවාක් මෙන්ම නරක පුතිළුල ලැබීමේ අවධානමක්ද ඇතිබව අමතක නොකල යුතු බැවින් අප විසින් සත්භාවයෙන් ඉටුකරනු ලබන මෙම ක්‍රීයාවන්ද අනවශ්‍ය පරිදි යොදා ගැනීමේ අවධානමක්ද පවතින බැවින් ඒ පිළීබදව දැඩි අවධානයෙන් කටයුතු කලයුතු බැව් වැඩි දුරටත් දන්වා සිටිමි.තවත් විස්තර හා උපදෙස් අපගේ කොන්දේසි හා ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇත.එය අධ්‍යයනය කරමින් කටයුතු කිරිම ඔබසතු යුතුකමක් වන බැව් වැඩි දුරටත් දන්වා සිටිමු.
අපගේ ලිපිනය :-
Eල්ලya
නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල 0718669451 0332262409

ඊ මේල් :webmaster@srilankaelle.com වෙබ් පිටුව:www.srilankaelle.com
පේස් බුක් :Elle Paper

Eල්ලya රැකියාවන් සොයන්නා

මෙසේ අන්තර්ජාල වෙබ් පිටුවක් නිර්මානය කිරිමේ මාගේ අදහස බලන්න.

විස්තර බලන්න>>>

අප විසින් ආරම්භ කර ඇති මෙම සේවය දිවයින පුරා තව කෙටි දිනකින් ව්‍යාප්ත වනු ඇත.මෙය නවතම අතදැකිමක් එක්කරනු ලබන වෙබ් පිටුවක් වුවද එය ලොව පුරා ප්‍රචලිත කර ගැනීමට අප සැම වෙහෙස දැරිය යුතුමය. එබැවින් අපගේ ලියාපදිංචිය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි .ලියාපදිංචි වීමට විස්තර සදහන් කර ඇත.එසේ නොමැතිනම් විස්තර ලබාගැනීමට අමතන්න.
ඔබගේ වෙළද දැන්වීම් අප වෙත ලබා දෙන්න.
       Click here to Contact Us

For your AD -------------------E mail webmaster@srilankaelle.com Contact Us ;- Tel No 0718669451, 0332262409

.....WelCome to Eල්ලya Job Seeker....

                     
  මුල් පිටුව තරැණයින්   කොන්දේසි උපදෙස් දැන්වීම් සදහා ගුණදොස් විවේචනය අප ගැන   සම්භන්ධතාවය සදහා
  Home Boys   Rules Instruction advertisetment Write a Review Aboutb Us   Contact Us
               
        ලියාපදිංචිය අයදුම්පත          
    තරැණීයන්   Registration Application          
  Girls     වෙබ් අඩවිය පිළීබදව          
          About Our Web          
                     
https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2015 © Welcome to Eල්ලyasjs)                                                                                   

  මුල් පිටුව උපදෙස් ලියාපදිංචිය තරැණයින් තරැණීයන් සොයන්න කොන්දේසි අප ගැන අයදුම්පත වෙනත් විස්තර සම්භන්ධ වෙන්න
  Home Instruction Registration Boys Girls Search Rules About Us Application Other Details Contact

 

පරිගණක අපරාධයක්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුවේ 011-2380380 හෝ 011-2422176 යන දුරකථන අංක වෙත පැමිණිලි කිරීමේ හැකියාව මහජනයාට පවතින බව මතක තබාගන්න.