| එල්ලේ ජාතික ශූරයා වශයෙන් සම්මානයන් දිනාගන්නා ලද ක්‍රීඩකයින්
 
 
                                  ලයනල් පෙරේරා (1964 හා 1966) රාගම බැසිලිකා  
                                  පී ඩී රොබට් (1965) එෙඩිරමුල්ල ශා සෙබස්තියන්  
                                  ඩබ් ඒ සරත් (1981) තොටළග අරුණ  
                                  සුමිත් රත්නසිරි (1983) තොටළග අරුණ  
                                  හැරී ලෙස්ලි(1985) හැඳල එක්සත්  
                                  ලාල් ප්‍රසාද් (1988) කෝපියාවත්ත ජය ශ්‍රී  
                                  නිරාල් සුජීව (1992) කඳවල සික්ස්ටීන් බ්‍රදර්ස්  
                                  විජිත් අප්පුහාමි, (1994) කඳවල සික්ස්ටීන් බ්‍රදර්ස්  
                                  නිශාන්ත ද සිල්වා (1995) උදම්මිට ගාමිණී  
                                  ප්‍රදීප් කුමාර් ප්‍රනාන්දු (1997) ජාඇල සික්ස්ටීන් බ්‍රදර්ස්  
                                  තුසිත ප්‍රියංකර (1998) හැඳල සාගර  
                                  මහින්ද හේවා නලගම (2000) මැදකොළඹ ශ්‍රී විජය  
                                  සුගත් පෙරේරා (2001) හැඳල සාගර  
                                  නලීන් හේමන්ත (2003) කිත්තම්පහුව ගාමිණී  
                                  දුමින්ද සිල්වා (2004) කෝපියාවත්ත ජයශ්‍රී  
                                  ප්‍රසාද් උදයකුමාර (2009) ජොසිටාවත්ත රශ්මි 
                                        අරැණ හර්ශණ  (2010) තොටළග අරුණ  
                                        තාරක මධුසංක  (2014) ජොසිටාවත්ත රශ්මි 
 |