Ellaya   Sri Lanka Elle.com      
Home Sri Lanka Elle Kangen Water Book Publisher Beauty Water Ads Wikipedia Contact
https://plus.google.com/106054590476023516301/posts
එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන්..ලියන ලද ප්‍රථම සහ එකම...වෙබ් පිටුව, ..එල්ලෙ ක්‍රීඩා විස්තර මෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අප වෙතින් සහ ඔබගේ වෙළද දැන්වීම අපවෙත එවන්න ...........First Web Page Sport Of Sri Lanka Elle History.....And .Ellaya Ads Page,New Mrketplace in Sri Lanka
......... අපගේ දැක්ම සහ මෙහවර ......... ............ Our Vision and Mission ............
දේශිය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාවේ පළමුවන වෙබ් පිටුව ...Click herer to See First Web Page Sport of Sri Lanka Elle History
බෙහෙත් නොබී දිවි ගෙවන්න විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy..Click here.
......... එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න..
 

vision(දැක්ම )

ආකල්ප වලින් පරිපුර්ණ මනස දියුනු කරමින් රෝග වලින් තොර,කෘෂිකර්මාන්තයෙන් දියුණූවට පත්,ස්භාදහමට සතා සිව්පාවුන්ට ආදරය කරැණාව දක්වන,අපගේ සත්‍ය ඉතිහාසය පිළීබදව ඝවේශණය කරනු ලබන පරිපුන් ජන සමාජයක් බිහිකිරීමට හැකි පරිද්දෙන් දායක වීම.

Mission (මෙහවර)

ධනාත්මක ආකල්පයන්ගෙන් මනස පුරවාලීම සදහා ආකල්ප සහ මනස දියුණු කිරිමේ වැඩසටහන් මගින් එය වර්ධනය කිරිම.

අපෙන් වසන් කරන ලද අපගේ සත්‍ය ඉතිහාසය පිළීබදව සෑම අයෙකුම දැනුවත් කිරීම සදහා ක්‍රීයා කිරිම.

රෝග වලින් තොර පිරිපුන් සෞඛ්‍යමත් ජන සමාජයක් වෙනුවෙන් එදිනදා ජිවිතයට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන බෙදා හැරීමට දායකවීම සහ මෙවැනි නිෂ්පාදන පිළිබදව ජන සමාජයට දැනුවත් කිරීම.

1.ශ්‍රී ලාංකිකයන් විසින් ජලය අපිරිසිදු කර ගැනීම නිසාත්,විෂ සහිත ආහාර ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම නිසාත්,ශරීරයේ ඇති සියයට හැත්තෑවක් වෙන ජලය ආම්ලික වීම හේතුවෙන් පිලිකා ඇතුලු බරපතල බෝ වෙන රෝගයන් මෙන්ම,ඩෙංගු මෙන් බෝ වෙන රෝගයන් බෝ වීම නිසා තම පරමායුෂ ගෙවීයාමට ප්‍රථම මියයන බැවින් ලොව සුපිරිසිදු ජලය වෙන කැන්ගන් ජලය පිළීබද දැනුවත් කරමින් පරිසරය සුරකිමින් ජලය පිරිසිදු කර අනාගත පරපුර වෙත භාර දෙන ලෙසින් මහජනතාව දැනුවත් කිරිම.

2.පිරිසිදු කාබනික එළවලු පලතුරු පරිභෝජනය නිර්මාංශ වීමේ වැදගත්කම පෙන්වා දෙමින් නීරෝගී අනාගත පරපුරක් බිහිකර ගැනීමට දායකත්වය සැපයීම.

3.ආයුර්වේදය සදහා අවශ්‍ය ශාක වගා කිරීම සහ මහජනතාව ඒ සදහා දිරිමත් කිරීම.

4.දේශීය දේ අගයමින් හෙළ ගොවිතැන මෙන්ම හෙළ වෙදකම නගා සිටුවීමට දායකත්වය සැපයීම.

5.ස්භාදහමට සතා සිව්පාවුන්ට ආදරය කරැණාව දැක්වීමට වර්ථමාන පරපුර පෙළ ගැස්සවීම.

6.කෘෂිකර්මාන්තයෙන් දියුණූවට පත් ලොව අනෙකුත් රටවල් ඒ ලෙසින් කෘෂිකර්මාන්තයෙන් දියුණුවට පත් වූයේ කෙලෙසින්ද යන්න පෙන්වා දීම .

7.සෞඛ්‍ය සම්පන්න ජල පිරිපහදු උපකරණ බෙදා හැරීම.

8.ශ්‍රී ලාංකිකවට ආවේණීක ශාඛ වර්ගයන් රෝපණය කිරිම සහ දේශීය නොවන සෑම ශාඛයක් පිළීබදවම මහජනතාව දැනුවත් කරමින් විනාශ කර දැමිම සහ එහි ආදිනවයන් පිළීබද දැනුවත් කිරිම මගින් දේශීය ශාකයන්ට මෙන්ම ස්භාව ධර්මයාට හිතැති අනාගත පරපුරක් නිර්මාණය කර ගැනීමට දායකත්වය සැපයීම.

9.ශ්‍රී ලංකාවට ආවේණීක දේශීය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාව පළමුවරට අන්තර්ජාලයට යොමු කරන ලද මෙම වෙබ් පිටුවේ මුලික අරමුණක් වන්නේ එල්ලේ ක්‍රීඩාව ලංකාව පුරා මෙන්ම ලොව පුරා ප්‍රචලිත කිරිමට සහය ලබාදීම.

10.වසර පහක්,දහයක්,දොළහක් හෝ එයට වැඩි කාලයක් රට වෙනුවෙන් යුධ පිටියේ සේවය කොට නිත්‍යානුකුලව ඉවත්වූ විශ්‍රාම වැටුප් නොළඹන රණවිරුවන් වෙනුවෙන් යම් විශ්‍රාම වැටුප් ලබා ගැනීම,රාජ්‍ය අන්‍රග්‍රහය ලබා සුභසාධන ක්‍රමයක් ඇතිකිරිමට ගැනීමට ප්‍රතිපත්තියක් සහ ජනනායකයන් දනුවත් කිරීම.

විශ්වයේ ජීව බළ ශක්තිය Universal Life Force Energy.
විස්තර බලන්න See More>>
එල්ලය යනු අරමුණයි..එල්ලයක් කරා..එල්ලය
       එල්ලේ තරග
       Sri Lanka Elle
 
බෙහෙත් නොබී සිටින්න ලෝකයටම නව බෙහෙතක්.
ලොව පවතින වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ බරපතල වුවද?වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට සුවකර ගත නොහැකි වුවද?මෙම ප්‍රතිකාර හරහා සුවකර ගැනීමටත් නීරෝගී මහජනතාවක් ලොවපුරා ඇතිකර ගැනීම සදහාත් විශාල වශයෙන් මහජනතාව මෙම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනු ඇත.ඒවා අතරින් පළමුවැන් වශ උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැකයෙන් විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy ). විස්තර බලන්න See >>
 
විස්තර බලන්න See >>
... අතීතය අමතක නම් අනාගතයක් නොමැත ...
       දේශීය නිෂ්පාදන
       කුරුදු දර අගුරු
 
එල්ලේ ක්‍රීඩා තොරතුරු >>>
 
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක. විස්තර බලන්න See >>
 
විවිධ >>>
 
 
 
 
 
 
ප්‍රධාන පුවත් >>>
   
අපෙන් වසන් කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කථාව
රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.. විස්තර බලන්න See more >>
 
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
   

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

   
   
   
ජීව බලය එළවලු,පළතුරු,>>
ජීව බලය ඇති ගස්වැල්,එළවලු,පළතුරු,>>

පළතුරු,>>

 
 
 
 
 
 
එල්ලේ කණ්ඩායම් සදහා ලෝගෝ
  See more Details බලන්න තවත් විස්තර
ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර
සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය
  See more Details බලන්න තවත් විස්තර
කතුවැකිය
ප්‍රධාන පුවත්
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
වකුගඩු රෝගියෙක් සමග දුරකතනයෙන් සාකච්ඡාවක
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
ප්‍රධාන පුවත්
එල්ලේ ක්‍රීඩා තරග.
එල්ලේ ක්‍රීඩකයින්
1970 සිට 1990 /1970 to 1990
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
ප්දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
ශිෂ්‍යත්වට ගණිතය අත්වැලක්
කැන්ගන් ජල චිකිත්සාව
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව
දැන්වීම්
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
10.ශ්‍රී ලාංකියනට ආවේණීක දේශීය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාව පළමුවරට අන්තර්ජාලයට යොමු කරන ලද පළමුවන වෙබ් පිටුව වන www.srilankalle.com වෙතින්
එල්ලේ ක්‍රීඩා තොරතුරු
Sprt Of Sri Lanka Elle
  See More Detail>>>
ලෙඩ සුවකරන විශ්මිත ජලය
Kangen Water
  See More Detail>>>
කැන්ගන් ජලය පිළීබද පුවත්
Kangen Water Therapiy
  See More Detail>>>
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
එල්ලේ පුවත්පත
Ellaya Paper
  See More Detail>>>
 
................. Our Vandana & Other Product .................
දබදිව සහ වෙනත් වන්දනා
Dabadiwa & Other Overseas Tour
  See More Detail>>>
ගෙදරට අවශය සියලුම ගෘහ උපකරණ
Furniture (Bed Rooms,Dinng and Living )
  See More Detail>>>
ශරිර සෞඛ්‍යයට අවශය සියලුම උපකරණයන්
HELTH (All Type of Water Filters)
  See More Detail>>>
නිවසට අවැසි සියලුම විදුලි උපකරණයන්
Other Electronic Items
  See More Detail>>>
වගා කරන ලද තේක්ක ඉඩම්
Plantation
  See More Detail>>>
 
පොත් සහ පුවත්පත් ප්‍රකාශ කයෝ
එල්ලය පොත් හා පුවතපත් ප්‍රකාශකයින් විසින් මුද්‍රණය කරනු ලබන සියලුම පොත් පත් සහ එල්ලය පුවත් පත
Ellaya Ads එල්ලය
ශිෂ්‍යත්වට ගණිතය අත්වැලක්
කැන්ගන් ජල චිකිත්සාව
ශිෂ්‍යත්වට ගණිතය අත්වැලක්
   
....... Sri Lanka Elle,Kangen Water & Other Video.......
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
       Other Video
 
.......... Serch Our Place from Google map ...........
සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
 

 

කැන්ගන් වතුර මැෂින් ලබා ගැනීම සදහා

Bye and sell Water Filter, in Sri Lanka

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

Sport Of Sri Lanka Elle

 

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Paper     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English            
      Kangen Water Therapies Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                            Designed by S J  Copy write 2013 ©Sri Lanka Elle  All rights reserved  

පරිගණක අපරාධයක්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුවේ 011-2380380 හෝ 011-2422176 යන දුරකථන අංක වෙත පැමිණිලි කිරීමේ හැකියාව මහජනයාට පවතින බව මතක තබාගන්න.