Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.

අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත එන දේශිය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාව පළමුවරට අන්තර්ජාලයටinter Net යොමු කරමින් එල්ලේ ක්‍රීඩාවේ පළමුවන වෙබ් පිටුව වන www.srilankaelle.com හා Sri Lanka Elle යන යූ ටිබ් චැනලය මෙන්ම Sri Lanka Elle පේස් බුක් පිටුව Sri Lanka Elle ටුවිටර් ගිනුමත් එල්ලය නමින් පුවත් පතක් නිර්මාණය කරමින් කටයුතු කරන ලද්දේ එල්ලේ ක්‍රීඩා තොරතුරු සහ එල්ලේ ක්‍රීඩකයින්ගේ තොරතුරු අන්තර්ජාලයට යොමු කිරීමටය. එසේම එම සියලුම තෙරතුරු නිදහස් විශ්ව කෝෂයට Wikipedia ඇතුලත් කිරීම මේ වන විට සිදු කරමින් සිටිමි.

වසර පහළොවකට ආසන්න කාලයක සිට මෙලෙස ඉටු කරමින් ඉදිරියට රැගෙන එන එස් ජූඩ් සිල්වා වන මම රටේ සංවර්ධනයට මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament නමින් වැඩසටහනක් මින් ඉදිරියට මේ හරහා මහජනතාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තියෙනවා..

එම වැඩ සටහන ඉදිරිපත් කිරීමට අදහස් කරනු ලබන්නේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් යම් යම් වටිනා අදහස් හා යෝජනාවන් තම සිත තුල තෙරපගෙන සිටිනා බොහෝ පිරිසක් සමාජය තුලදී දක්නට ලැබෙන නිසයි.

අප රටේ පාර්ලිමේන්තු,.පලාත්සභා,ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ට මෙන්ම මැති ඇමතින්ටන් ජනාධීපත්වරුන්ටත් වඩා වටිනා අදහස් හා යෝජනාවන් ඇති සාමාන්‍ය මහජනතාවක් සමාජයේ එක් එක් ස්ථානයන්හි මා හට මුණ ගැසී ඇති බැවින් එම අයවලුන් එම වටිනා අදහස් හා යෝජනාවන් තම සිත තුල තබාගෙනම මියයන බැවින් එම වටනා අදහස් හා යෝජනාවන් ලබාගෙන අන්තර්ජාලයට යොමු කිරීමට කටයුතු කිරීම මෙම අපේ සිහින පාර්ලිමේනතුවේ Our Dream Parliament මුලික අරමුණයි.

වසර 5000 කට අඨික ශේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන අප රට යටත් විජිත වාසින් යටත් කරගෙන සිට නිදහස ලබා වසර හැත්තෑ දෙකක් ඉක්මවා ගියද? මේ රට පාලනය කරන ලද හා කරමින් සිටිනා කිසිම පාලකයෙක් මේ දක්වා රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු සාර්ථක වැඩ පිළිවෙලක් ඉටුකර නොමැති බවට සාධක කොතෙකුත් ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතත් එය මහජනතාව තුල කෙලෙසින් ඇත්ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

එම අදහස් හා යෝජනාවන් ලබා ගනිමින් අන්තර්ජාලයට යොමු කිරීම මාගේ අරමුණයි එය රටට මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් මහත් සේවයක් වෙනු ඇත යන්න මාගේ අදහස වන අතර ඒ හරහා රටට මහජනතාවට මෙන්ම වසර හැත්තෑ දෙකක් පුරා මේ දේශය තවමත් තුන්වෙනි ලොකයේ රටක් ලෙසින් තබාගෙන පාලනය කරනු ලබන පාලකයින්ටද ප්‍රයෝජනවත් වෙනු ඇත යන්න මාගේ හැගීමයි...

අද පටන් හැකි සෑම අවශ්ථාවකදීම විස්තර ලබා ගැනීමට කටයුතු කරනු ඇති අතර සාකච්ඡා කිරිමට අදහස් කරනු ලබන කරුණූ අතර දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවිතැන,රටේ අනාගතය,ඉතිහාසය පිළීබදව.මත්ද්‍රව්‍ය උවදුර පිළීබදව.අධ්‍යාපනය පිළීබදව..මනස දියුණූ කර ගැනීම පිළීබදව,රැකී රක්ෂෘ ප්‍රශ්ණය පිළිබදව,දේශීය කර්මාන්ත සහ ස්භාවික සම්පත් පිළීබදව අදහස් හා යෝජනාවන් විමසමින් ලබා ගැනීමට මින් ඉදිරියට කටයුතු කරනු ඇත..


මෙම සෑම කරුණක්ම රටට මහජනතාවට මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් වැදගත් කමක් ගන්නා බැව් මා හොදාකාරවම දන්නා අතර එලෙසින් මෙම වටිනා අදහස් තම සිත තුල ලබාගෙන මියයන පිරිස ඉතාමත් අධික වන අතර එලෙසින් සිත තුල තබාගෙන යමෙක් මිය යන්නේ නම් එය තමන් හෝ තම දරුවන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් කරන්නාවු මහත් අකටයුත්තක් වන බව මාගේ අදහසය..එලෙසින් තම අදහස් හා යෝජනාවන් තම සිත තුල තබාගෙන මිය යන්නේ නම් එය තම දූ දරුවන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ඉටු කරන්නා වූ මහත් අපරාධයක් වෙන අතර අනවශ්‍ය පුද්ගලයින් විසින් මේ දේශය සංවර්ධනය ඉදිරියටත් රැගෙන යාම ඉටු නොකරනු ඇති බැව් පෙනෙන්ට තිබෙන බැවිනි...මෙලෙසින් සටහන් තැබීමට කටයුතු කිරිම කලයුතු වන්නේ කෙදිනක හෝ තම දරුවන් විසින් ප්‍රශ්නයක් නගන්නේ නම් එයට පිළීතුරක් විම සදහා වනු ඇත.මම මාගේ දරුවන් වෙනුවෙන් මාගේ යුතුකම් කොටස රට වෙනුවෙන් ඉටු කිරීමට සිතා අවසන්ය... ඔබද එය ඉටු කරන්නේ නම් එයද ඉතාමත් වැදගත් කමක් ගනු ඇත.

 

.

එබැවින් මෙම වැඩසටන හැකි සෑම අවශ්ථාවකදීම අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කරනු ඇත.මෙම වැඩසටහනේ වැදගත් වන්නේ එය තමන්ගේ ආත්ම අභිමානය වෙනත් අයවලුනට පාවා දෙමින්,රටට හෝ දේශපාලකයිනට කඩේ යමින්,හොරකම් මංකොල්ල කමින්.මහජන මුදල් ගසාකමින් සිටින කිසිවෙකුගේත් සටහන් තැබීමක් නොකරනු ඇත්තේ එම අය තුල හෝ සිත් තුල ඇත්තේ වෙනත් කපටි අරමුණූ බවද මා දන්නා බැවිනි.

කරුණූ එසේ හෙයින් මෙම විස්තර එස් ජේ සිල්වා කැන්ගන් නිවස,නො 56 බී,තිබ්බොටුගොඩ ගණේමුල්ල යන ලිපිනයට හෝ දුරකතන අංක 0718669451.0332262409 යන අංකයන් වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි...

මෙලෙසින් මෙම අපේ සිහින පාර්ලිමේනතුවේ Our Dream Parliament වැඩසටහන ආරම්භ කිරීමට හේතු වුනෙත් ශ්‍රී ලංකාව අතුලත් මුලු ලෝකයම විශ්වයේ දඩුවමකට යටත් වී කොරෝනා (Covid 19) නම් වෛරසයෙන් බැට කමින් සිටින අවශ්ථාවකදි එල්ලේ තරග තබා කිසිම දෙයක් කරගන්න බැරි කාල සීමාවකදී මිතුරන්ගේ විස්තර ලබා ගනිමින් ඉදිරිපත් කිරිමට කටයුතු කිරිම තුලදීය....

...සංස්කාරක එස් ජේ සිල්වා එල්ලය පුවත්...

....මතු සම්භන්ධය....

එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

ප්‍රධාන පුවත්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............