Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවැසි වේද?

විශ්වයට පැමිණෙන මිනිසා ඇතු සියලුම ජීවින් මෙම විශ්ව තලයේ එක් කොටස් කරුවකු විනා හිමිකරුවන් නොවනු ඇත.එහෙත් අවාසනාවකට මෙන් මනස දියු යැයි කියා ගන්නා මිනිසා විසින් එහි අයිතිකරුවන් වීමට උත්සුක වීම නිසා එක් අයෙක් තවත් අයෙකු පරයමින් ඉදිරියට ඒමට උත්සාහ දැරීම තුලදී එය තමන්ටම පාරා වලල්ලක් වෙමින් තමන් දෙසටම කැරකවෙමින් තිබීම වර්ථමානයේදී දක්නට හැක.

මෙලෙසින් සදහන් කිරීමට හේතුන් කිහිපයක් ඇතත් ඒ අතරින් මනස උසස් යැයි සම්මතයෙන් පිලි ගන්නා මිනිසා වර්තමානයේ භයානක ලෙසින් රෝගාභාධයන්ට ලක් වෙමින් තිබේ.අනාගතයේ එනම් මෙම ලිපිය ලියා ඇති අද සිට තවත් වසර පහක් හෝ දහයක් ඇතුලත මෙයටත් වඩා දස දහස් ගුණයකින් ඉහලයාමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් කමක් ගනු ඇත්තේ වත්මන් මෙන්ම අනාගත පරපුර එම උවදුරින් ගලවා ගැනීම පිණීසය.ඔවුන් ඔබේ මගේ මෙන්ම අපගේ දරුවන් වනු ඇත.

සෑම අයෙකු විසින්ම කියවිය යුතු සහ කියවා දැනුවත් කලයුතු මෙන්ම තම මනස මෙහෙයවමින් සෙවිය යුතු වැදගත් කරුණූ කිහිපයක් මෙහි සදහන් කර ඇත්තේ මිනිසාගේ මෙන්ම වත්මන් සහ අනාගත පරපුර වෙනුවෙන්ය.එය තේරුම් ගැනීම සහ ක්‍රියා කිරිම තම තමන් ගේ ප්‍රඥාව මෙහෙයවමින් සොයා ගැනීමට කටයුතු කිරීම ඔබගේම වගකීම වෙනු ඇත.

මෙම ලිපියෙන් මිනිසාට වැළදෙන රෝග සහ ඒවා ඇතිවීමට බලපාන කරුණූ කිහිපයක් රෝගයන්ගෙන් ආරක්ෂාවීමට කල හැකි කාර්්‍යයන් මෙන්ම යම් රෝගයක් වැළදී ඇත්නම් ඒවා නිට්ඨාවට සුවපත් කරගත හැකි ආකාරය ලොව පැවති සහ පවතින ප්‍රතිකාර ක්‍රමයන් මෙන්ම අනාගතයේදී ලොව බිහිවීමට නියමිත වෛද්‍ය ක්‍රම පිළීබදව දැනුවත් කිරීමක් කර ඇති බැවින් නිසි අයුරින් අධ්‍යයනය කිරීම මනස මෙහෙයවා තම මනසට ඇතුලත් කර ගැනීම ඔබගේ කාර්්‍යයක් වනු ඇත.

කුඩා බාල මහලු අයවලුන්ට වැළදෙන පිලිකා රෝගය

 

වකුගඩු ආශ්‍රතව වැළදෙන රෝග

01. මිනිසා ඇතුලත් විශ්වයේ ජීවින්ට රෝගයන් වැළදීමට බලපාන හේතූන්.

විශ්වයේ ජීවින් යනු පණ ඇති පණ නැති සහ මනස දියුණූ මිනිසා ඇතුලත් වෙන අතර මෙම සෑම ජීවියෙකුම විශ්වයට පැමිණී රාජකාරිය ඉටු නොකරමින් එයට අවනත නොවෙමින් එයට විරුද්ධව කටයුතු කරන්නේ නම් විශ්වයේ දඩුවමට ලක් වීමටත් ඒ හරහා රෝගාභාධයන්ට ගොදුරකව තමන් විසින් රැගෙන එන ලද පරමායුෂ කෙටි කර ගනිමින් විනාශ විම,විනාශ කර දැමීම හෝ මියයාම දක්වා බලපානු ලබන විශ්ව නිතියේ එක් කොටසක් පමණක් වනු ඇත.මෙම විශ්ව නිතින් දැන ගැනීම පිළීපැදීම සහ අනුගමනය කිරීම මෙන්ම තම දූ දරුවන්ට උරුම කර දීමද ඔබ සතු යුතුකමක් වනවා සේම එය ඔබ මෙම විශ්ව තලයට පැමිණී රාජකාරිය කුමක්ද යන්න වටහා ගනිමින් ඒ අනුව කටයුතු කිරීමද කල යුතුයි.

02. මිනිසාට රෝගයන් බෝ කරලීම සදහා බටහිර ජාතීන් ගේ කුමන්ත්‍රණය.

එම කරුණූ එලෙසින් සිදුවෙමින් පවතින අතර වෙනත් ජාතීන් විසින් ද,විශේෂයෙන් බටහිර ජාතීන් විසින් හෙළ ජාතිකයින්ගේ ජාන ශක්තිමත්ව පවතින බව දන්නා බැවින් එම ජාන විකෘති කිරිමටත් රෝගී තත්වයන් ඇති කිරිමටත් දීර්ඝ සැලසුම් කටයුතු සිදු කරමින් සිටින අතර ඒවා පිළීබදව කිසිදු හැගීමක් හෝ තැකීමක් සිදු නොකොට එම ජාතීන් විශ්වාස කරමින් කටයුතු සකස් කරනා පාලකයින්ද එම පාලකයින් පත් කර ගන්නා මහජනතාවක්ද රට පුරා විශාල වශයෙන් සිටින බැවින් අප වත්මන් මහජනතාව මෙන්ම වත්මන් දරු පරපුරද අනාගත දරු පරපුරද තවත් වසර කිහිපයකදී මහත් අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වනු ඇත.එය වලක්වා ගැනීමට කටයුතු සකස් නොකරන්නේ නම් වර්තමානයේ දිවි ගෙවන මහජනතාව මෙන්ම පාලකයින්ද එහි වගකීම භාරගත යුතුව ඇත.රෝගයන් බෝ කරලමින් මුදල් උපයා ගැනීමේ කූට උපක්‍රමයන් හදුනා ගනිමින් ශරීරයට බෙහෙත් අවසි වෙන්නේ යැයි දරණ මතය මනසින් ඉවත් කර ගැනීමට කටයුතු කල යුතුය.

(සම්පූර්ණ විස්තර බලාපොරොත්තු වන්න).

02. මනස දියුණූවට පත් මිනිසාට වැළදෙන රෝග වර්ග කිහිපයෙකි.

වර්තමානයේ දිවි ගෙවන මිනිසාට හට වැළදෙන රෝග වර්ගයන් කිහිපයෙකි.එහෙත් ලොව ප්‍රධාන වශයෙන් ඇති රෝග වර්ගනම් කර්ම රෝගය,අතුරු ආභාධ තුලින් ඇතිවෙන රෝගයන්,බෝ වෙන ,රෝග මෙන්ම බෝ නොවෙන රෝගයන්ය.මෙම ලිපිය කියවීමේ පහසුව සදහා මෙම රෝග එකින් එක වෙන් කරමින් දැක්වීමට කටයුතු කර ඇත.

අ. කර්ම රෝගය:- යම් අයෙක් උපතේදීම කර්මය අනුව කර්ම රෝගයකට ගොදුරුව උපත ලැබිය හැකි අතර තවත් යමෙතු උපතින් පසුව යම් කර්මයක් මත රෝගයකට ගොදුරුව මිය යන තෙක් එහි ගොදුරක්ව සිටිමට හැකියාවක් ඇත.එවැනි අයෙකුහට කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් මගින් නිට්ඨාවටම සුව වීමක් දක්නට නොලැබෙන බැවින් එවැනි අයවලුනට කිරීමට හැක්කේ ප්‍රති කර්මයන් වේ.එය තම තමන්ගේ ආගමාණුකුලව කටයුතු කල හැක.එවැනි කර්මයක් බලපාමින් රෝගයකට ගොදුරක්ව ඇති අයවලුන් නිරෝගී වීමට හෝ මිය යන තෙක් එම රෝගයෙන් පීඩා විදීමට සිදුවිය හැකි කරුණක් වුවද යම් අවශ්තාවකදී සුවය ලැබීමටද හැකියාවක් ඇත.

 

ආ. හදිසි අනතුරු තුලින් ඇතිවෙන රෝගාභාධ:- මෙලෙසින් යම් අයෙක් ආභාධයකට ලක් වන්නේ නම් එයද යම් ප්‍රතිකාර කුමයක් අනුගමනය කලයුතු රෝගයක් වශයෙන් හැදින් විය හැක.ඒ සදහා බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යව මෙන්ම වෙනත් වෙදකම් ඇත.

ඒ අනුව වෙද කමක් හෝ හෙද කමක් කරමින් නිරෝගී භාවයට පත් වීමට කටයුතු සලසා ගැනීම කලයුතුයි.එයද රෝගයක් වශයෙන් හැදින්විය හැක.

ඇ. බෝවෙන රෝග:- පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝ වීමට හැකි සෑම රෝගයක්ම බෝ වෙන රෝගයන් ලෙසින් සලකනු ලබයි.එමෙන්ම මදුරුවාගෙන් මියන්ගෙන්ද රෝගයන් බෝවෙන අතර ඒවාද මෙම බෝ වෙන රෝගයන් කණ්ඩයට අයත් වෙන අතර බැක්ටීරියා මගින් හෝ වෛරසු මගින් ඇතිවෙන රෝගයන්ද එම කණ්ඩයටම අයත් වේ.වර්තමානයේ ඇති කොරෝනා වෛරස් රෝගය පවා එක් අයෙකුගෙන් තවත් අයෙකුට වැළදෙන බෝ වෙන රෝගයක් වේ.

 

ඈ. බෝ නොවෙන රෝග:- එක් පුද්ගලයෙතුගෙන් තවත් එක් පුද්ගලයෙකුට බෝ නොවෙන ගෙ රාශියක් ඇත ඒවානම් පිලිකාව, ආතරයිටීස්, වකුගඩු අමාරුව, ශරීරයේ සීනි අඩු වැඩිවීම ඒ හරහා ඇතිවෙන දියවැඩියාරෝගය, ක්ලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටීස්, අධිරුධීරපීඩනය, මේදයඅධීකවීම, ස්නායුආභාධ, ඉරුවාරදය, මළබද්ධය, මතක නැතිවීම,ඇදුම,පීණස,නින්ද නොයාම,පාකින්සන් රෝගය,පොතු කඹර,දද කසානා වැනි සමේ ආසාත්මික තාවයන් මෙම බෝ නොවන රෝගන් වශයෙන් හැදින්විය හැකි රෝගයන් කිහිපයක් වේ.

03. ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය කර ගැනීම.

මිනිසා සහ සිව්පා සතුන් මෙන්ම ගස් වැල් සහ ජලය මෙම විශ්වයේ එකම කොටක් මෙන්ම විශ්වයේ දායාදයන් වේ.මනසක් ඇති මිනිසා මෙන්ම මනසක් නොමැති තිරිසන් සතුන් පවා මෙම විශ්වයට පැමිනෙන විට තම පරමායුෂක් රැගෙන එන එක් ජීවියෙක් පමණක් වන අතර එම සෑම අයෙකුටම තමන් නීරෝගීව සිටිම සදහා යම් ක්‍රම වේදයක් මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නිසි අයුරින් රැගෙන පැමිනෙනු ඇත.එය යම් තාක් දුරකට දුර්වලව රැගෙන එන්නේ නම් එය ඔහු හෝ ඇය විසින් කරනු ලබන පෙර කර්මයක ප්‍රතිපලයක් වශයෙන් යැයි සදහන් කල හැක.නිසි අයුරින් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇතිව මෙළෙවට පැමිනෙන කිසිදු අයෙකුහට රෝගයක් වැළදීමේ අවධානමක් නොමැති අතර ඒ සදහා සහය වීමට ගස් වැල් ජලය මෙන්ම සතා සිව්පාවුන් ඇතුලත් ස්භාධර්මයද ලැබෙනු ඇත්තේ විශ්ව දහමේ දායාදයක් ලෙසයි.

එහෙත් අවාසනාවකට මනස දියුණුවට පත් මිනිසා විසින් ඉටුකරමින් සිටිනා අයහපත් ක්‍රියා කලාපයන් මෙන්ම පාරිසරික විනාශකාරි ක්‍රියාවන් හේතුවෙන් මෙන්ම මනසේ ක්‍රියාකාරිත්වය නිසි අයුරින් වටහා නොගැනීම නිසා මෙම සියල්ලම විනාශ කර ගනිමින් තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය කර ගැනීමෙන් පසු මෙම බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන්ට ගොදුරක් වෙමින් තමන් විසින් විශ්වයට පැමිණිමේදි රැගෙන එන පරමායුෂ කෙටි කර ගනිමින් අකාලයේ මිය යමින් සිටි.දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් විශාල වශයෙන් මෙම බෝවෙන සහ බෝ නොවෙන රෝගයන්ට ගොදුරක් වෙමින් විශ්වයෙන් ලද ශරිරයේ කොටස් එකින් එක කපා දමමින් ඉතාමත් අවාසනාවන්ත අන්දමින් මියයති.මෙම රෝග සියල්ලම හදුන්වනු ලබන්නේ තම ප්‍රඥාව අනුන්ගේ ප්‍රඥාවට පරාද කර ගනිමින් සදා ගන්නා රෝග වශයෙනි.

බෝ වෙන සහ බෝ නොවෙන රෝගයක් සෑදීමට බලපාන ප්‍රධාන කරුණූ පහකි මෙම කරුණූ පහ යම් අයෙකුහට මගහරවා ගනිමින් පිරිසිදුව තබා ගැනීමට හැකියාවක් ඇත්තේ නම් පමණක් ඔහු හෝ ඇයට තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි අයුරින් පවත්වා ගනිමින් කිසිදු ලෙඩක් රෝගයක් නොවැළදෙමින් කිසිදු බෙහෙතක් ශරීරයට වද්දා නොගෙන තම පරමායුෂ ගෙවා මිය යාමට හැකියාවක් ඇත.ඒවා නම් හිරු එළීය,වාතය,ආහාර,ජලය සහ මනස වේ.

විශ්වයෙන් ලද මෙම දායාදයන් මිනිසා විසින් විනාශ කර ගනිමින් සිටින අතර මේවා විනාශ කර ගනිමින් අපිරිසිදුභාවයට පත්කර ගැනීමේදී විශ්වය විසින් දායාදයක් ලෙසින් විශ්ව ජීවීන්ට ලබාදුන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වෙමින් නොසිතන නොපතන භයානක ලෙඩ රෝගයන්ට මුහුණ දීමට සිදුවෙන අතර එක් එක් ජාතීන් විසින් මුදල් සොයා ගැනීමේ පටු අරමුණ සහ තවත් ජාතියක් බිද හෙලීමේ සහ අඩපන කිරිමේ කුට අදහස් නිසා මෙම වටිනා සම්පත් විනාශ කරමින් තම මුදල් උපයා ගැනීමේ ක්‍රම වේදයන් සකසා ගනිමින් මුලු විශ්වයම මහත් අභාග්‍ය සම්පන්න ඉරණමකට යොමු කරවමින් සිටි.එහෙත් එහි ප්‍රතිපලය වක්‍රාකාරයෙන් තම තමන් හටම පැමිනෙන බවත් එම විනාශකාරි ක්‍රියාවන් සිදු කරනු ලබන කිසිවෙකුත් කල්පනා නොකරන අතර විශ්ව නිතිය මෙන්ම විශ්වයේ දඩුවමට ඒ සෑම අයෙකුම යටත් වෙන හෝ යටත් කරවනු ලබන දිනයද වැඩි ඇතක නොවනු ඇත.

04. රෝගයන් ඇති වීමට බලපාන කරුණූ.

අ. හිරු එළිය අපිරිසිදු කර ගැනීම:- මෙම විශ්වය ආරම්භය්දී හිරු එළීය උපයෝගී කර ගනිමින් මිනිසුන් විසින් මහත් සේවාවන් රැසක් ඉටුකර ගෙන ඇති අතර සියලුම ජීවින්ට මෙන්ම ගස් වැල් පවා නිරෝගීව සිටිමට මෙන්ම ලොකයේ පැවැත්ම සදහා හිරු කිරණ මහත් සේවයක් සපයා ඇත.එහෙත් ජනගහනය අධිකවීම මෙන්ම කෘෂිකාර්මික ජීවන රටාවෙන් අනතුරුව කාර්මික ලෝකයේ දියුණූවත් සමගින් හිරු කිරණ ක්‍රමක් ක්‍රමයෙන් විනාශය කරා රැගෙන යන ලදී.එය මිනිසාට පමණක් නොව සියලුම ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වුවද සම්පූර්ණ වගකීම මනස දියුණූවට පත් මිනිසා විසින් භාරගත යුතුමය.තමන්ගේ පැවැත්ම සදහා දුන් වශ්තුව විනාශ කිරීමට තරම් මිනිසා සැහැසි වී ඇත්තේ එවන් අයවලුන්ගේ අවශානයද ඒ තුලින්ම විදහාමාන කර ගැනීම සදහාමය.

ආ. වාතය අපිරිසිදු කර ගැනීම:- වාතයද හිරු එළිය මෙන්ම මහත් අගනා වශ්තුවක් වුවද ඉහත සදහන් වූ කරුණූ හේතුවෙන්ම විනාශකර ගනිමින් සිටී.ජනගහනය අධීකවීම මත හා කාර්මික ලෝකයේ දියුණූවත් සමගින් අපවිත්‍ර දෑ විශාල වශයෙන් ගුවනට හා වා තලයට එක් කිරිම සදහන් කල හැක.

මෙලෙසින් විශාල වශයෙන් මහජනතාව විසින් හිරුඑළිය සහ වාතය අපවිත්‍ර කර ගනිමින් සිටින බැවින් ඒවා ඔවුන් විසින් කිසිදු අවශ්ථාවකදී පිරිසිදු කර ගැනීමට හා ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකරන බැවින් ස්භාවිකවම පිරිසිදු කර ගැනීමට විශ්වය විසින්ම කටයුතු කරනු ලබන්නේ මිනිසා අනතුරුවලට භාජනය කරමින්ය.එය වසර සියයකට හෝ දහස් ගනනකට පසුව ඉටු කරනු ලබන්නේ මුලු විශ්වයම මහත් වෙනසකට භාජනය කරමින්ය.එයට හොදම උදාහරණව වන්නේ වර්තමානයේ ඇති කොරෝනා වෛරසයයි.නුදුරේදී තවත් එවැනි බරපතල ආපදාවන්ට මුහුණ දීමට විශ්වයේ මනස දියුණු යැයි කියා ගන්නා මහජනතාවට සිදු වෙනු ඇත.ඉන් බේරී දිවි ගෙවීමට නම් විශ්ව නිතියට යටත් වෙමින් තම තමන් අදහන ආගමට දහමට අනුකුලව කටයුතු කල යුත්තේ ලොව පවතින සියලුම ආගමික නායකයින් මෙම විශ්වයේ නිතිය මෙන්ම මනසේ ශක්තියද ඉන් ඉටුකල හැකි බලවත් ක්‍රියාවන් ගැන බොහෝ සේ දන්නා බැවිනි.

ඇ. ආහාර අපිරිසිදු කර ගැනීම:- දැනුවත්ව හෝ නොදැනුවත්ව දිනපතා ගන්නා ආහාර විස සහිත වන්නේ නම් එම අයවලුන් රෝගීන් බවට පත්වීම කිසිවෙකුටත් නතර කල නොහැකි වනු ඇත.

වසර සිය දහස් ගණනකට පෙර ජීවත්වු අප ආදී මුතුන් මිත්තන් කිසිදු රෝගයක් නොවැලදී ශක්ති සම්පන්නව වැඩි ආයුෂ කාලයක් ගෙවමින් සිට මිය යන ලද්දේ එකල සෑම දෙයක්ම සුපිරිසිදුව තම තමන් විසින් පරිභෝජනය කල බැවින් යන්න අප විසින් අසා ඇත. ඒ වාගේම දැක ඇත. එහෙත් වර්තමානය වන විට බෙහෝ ආහාර ශරිරයට නුසුදුසු පරිද්දෙන් සකස් කර ඇති අතර වැඩි පලදාවක් ලබා ගැනීම සදහා අධික ලෙසින් ශරීරයට අහිතකර කෘමිනාසක ද්‍රව්‍ය යෙදීම මෙන්ම ජාන විකෘති කරමින් ආහාර නිෂ්පාදනය කිරීමද පෙන්වා දිය හැක. එමෙන්ම කල්තබා ගැනීම සදහා යොදන ක්‍රම වේදයන් ස්භාවික ක්‍රම වේදයන් නොවන අතර ඒවාද ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය වනු ඇත.අධික ලෙසින් මස් මාංශ අනුභවයද රෝගීන් වීමට බලපාන තවත් කරුණක් වනු ඇත.එයට හේතූන් කිහිපයක් බල පෑවද විශේෂයෙන් සතුන් යනු අප සමගින් විශ්වයට පැමිණි ජීවින් කොටසක් වන බැවින් මස් මාංශ අනුභව කරන්නන් සදහා කිසිදු සහයක් ලබා නොදෙමින් මිනිසා රෝගින් බවට පත් කරනු ලබන්නේ විශ්වය විසින් ගන්නා තීරණයට කිසිවෙකුටවත් හරස් වීමට කිසිදු ඉඩක් නොතබමින්ය.

ඈ. ජලය අපිරිසිදු කර ගැනීම:-

  See more Details බලන්න තවත් විස්තර

ඉ. මනස අපිරිසිදු කර ගැනීම:-

  See more Details බලන්න තවත් විස්තර

05. රෝගීන් ඇතිවූ පසු සුව කිරිම සදහා ලොව ඇති වෛද්‍ය ක්‍රම වේදයන් සහ විශ්වයේ සහ මනස උපයෝගී කර ගනිමින් කරගත හැකි වෛද්‍ය ක්‍රම.

අ. හෙළ වෙදකම:- මෙම හෙළ වෙදකම ඇතුලත හෙළ වෙදකම් කිහිපයක් අඩංගුව ඇත. ඒ අතරින් නාඩි වෙදකම, කටු වෙදකම, නිල වෙදකම, සර්ප වෙදකම, කැඩුම් බිඳුම් ,වෙදකම (ගස් වෙදකම)ඔඩුවන් පිළිකා වෙදකම,දැවුම් පිලළිස්සුම් වෙදකම,ව්ඳුම් පිළිස්සුම් වෙදකම, කැපුම් තුවාල වෙදකම, ඇස් වෙදකම,උමතු රෝග වෙදකම, චර්ම රෝග වෙදකම සදහන් කල හැක.

ආ. ආයුර්වේද වෙදකම:-

ඇ. බටහිර වෛද්‍ය විද්‍යාව:-

06. රෝගයක් ඇතිවූ පසු සුව කිරිම විශ්වයේ ජීව ශක්තිය උපයෝගී කර ගනිමින් සහ මනස උපයෝගී කර ගනිමින් කරගත හැකි වෛද්‍ය ක්‍රම.

කිසිදු ඔෘෂධ වර්ගයක් භාවිතයට නොගෙන විශ්වයේ ඇති ජීව බලශක්තිය (Universal Life Force Enargy.) උපයෝගී කර ගනිමින් කරනු ලබන ප්‍රතිකාර

මෙම වෛද්‍ය ප්‍රතිකාර මෙතෙක් ලෝකයේ තාක්ෂනයෙන් ඉහල ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් පරීක්ෂණයන් පවත්වමින් සිටින අතර ශ්‍රී ලංකාවේ මේ වන විට සිදු කරමින් පවති. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ මේ පිළීබද සිතිමට පවා අපහසු වී ඇත්තේ අප රටේ දිවි ගෙවන බොහෝ මිනිසුන්ගේ මනසේ සහ සිතුවිලි තුල යම් දුර්වලතාවයක් ඇති බැවින් ඒවා ප්‍රතිකෂේප කිරිමට තරම් හේතුවක් වි ඇති අතර ඒ අනුව දිනෙන් දින බරපතල ලෙසින් රෝගයන්ට ගොදුරක්ව මියයාම දක්නට ලැබීමද කණගාටුදායකය.

Click here See Related page
       ඉතිරි කොටස ලගදීම බලාපොතේතු වෙන්න


 

එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

ප්‍රධාන පුවත්
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
එල්ලේ ක්‍රීඩාවේ පුවත්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............