Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
බෙහෙත් නොබී දිවි ගෙවන්න ප්‍රතිශක්තිකරණය (Immunization).

ප්‍රතිශක්තිකරණය (Immunization)
===========---------============
මේ දිනවල ලෝකයේ මෙන්ම ලංකාවෙත් බොහෝ දෙනෙක් කතා බහට ලක්වෙන කරුණක් වන්නේ ප්‍රතිශක්තිකරණයයි.
එසේ කතා බහට ලක් වෙන්නේ කොරෝනා වෛරසයත් සමගින් සෑම ජාතියකම ආගමකම රටකම මහජනතාව ඉතා අපහසුතාවයට පත් වෙමින් රෝගී තත්වයට පත් වීමත් අවශානයේදී දහස් ගනන් පිරිසක් මිය යාමත් නිසාය
කොරෝනා වෛරසය වැලදුන අයෙකුට මතුවෙන රෝග ලක්ෂණයන් වන්නේ උණ,කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව,සහ දියර වශයෙන් මළ පහ පිටවීමයි.
මෙම රෝගයේ විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් ඇත.රෝගය ආසාධනය වී සති කිහිපයක් යනතෙක් රෝග ලක්ෂණ නොපෙන්වීමයි.රෝගය උත්සන්න වූ විට නිව්මෝනියාව,වකුගඩු අක්‍රීයවීම,ඉන්පසු මරණය පවා සිදුවිය හැක.
එමෙන්ම රෝගය ආසාධනය වෙමින් රෝගය වැලදී නීරෝගී වුවද එම රෝගයේ අතුරුපල ඉතාමත් භයානක වන බැව් වර්තමානය වන විට සනාථවී ඇත..එසේ බෝ වෙන රෝගයන් නම් දිව දිගුවීම,ස්නායු ආභාධ,පාකින්සන් රෝගය කලු දිලීර රෝගය වේ.මෙවා එක් එක් රටවල් වලින් මේ වන විට සොයාගෙන ඇත..
කෙසේ වෙතත් මෙවැනි වෛරස් ආසාදන තත්වයන් මෙන්ම ඕනේම රෝගයක් ඉතා ඉක්මනින් වැලදෙන්නේ පුද්ගල ශරීර තුල පවත්නා ප්‍රතිශක්තිය අවම වන අවශ්ථාවන් වලදීය.
ඒ වාගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවම මට්ටමක පවතින්නේ නම් කොරෝනා වෛරසය පමණක් නොව පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,
අධී රුධිර පීඩනය,වකුගඩු අමාරු,අක්මාවේ තෙල් තැම්පත්වීම,අධික තරබාරුව,හිරුවාරදය වැනි බෝ නොවෙන රෝග,මැලේරියා,ඩෙංගු කොරෝනා වැනි වෛරස් රෝග සහ හොරි,දද,කසානා,පොතු කඹර,සුදු කඹර,හිස් හොරි,කුරුලෑ අලුහම් මෙන් සමෙහි ඇතිවෙන අසාත්මික තාවයන් පවා ඇති වෙන්නේ එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය පහල ගිය විටයි.
එසේ නම් කොරෝනා වෛරසය හරහා ලෝකයට ලෝක ජනතාවට උගන්වමින් සිටින පාඩම කිහිපයක් ඇත.
ඉන් පළමු වැන්න වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අවශ්‍යතාවය මෙන්ම වැදගත්කම.
එසේ සදහන් කරනු ලබන්නේ මනුෂ්‍ය ජීවිතයේ පැවැත්ම සදහා ප්‍රභලම සාධකයක් වන බැවිනි.


ප්‍රතිශක්තිකරණය (Immunization) යනු කුමක්ද?
මිනිසා වන අප ජීවත් වෙන පරසරය තුල පියවි ඇසට නොපෙනෙන විෂබීජ,බැක්ටීරියා,දිලීර සහ වෛරස් බහුලව ඇති අතර ඒවායින් ශරීරය ආරක්ෂාකර ගැනීමට කරනු ලබන ආරක්ෂණයකි.එය පරිණාමයේ ප්‍රතිපලයකී.එය සෑම පුද්ගලයෙකුටම පොදු වෙන අතර එක් එක් මිනිසුන්ගේ ක්‍රියා කාරකම් නිසා තම තමන් විසින්ම අවම කර ගනී.
මේ විශ්වයේ කිසිදු දෙයක් කිසිම අයෙකුහට සගවා තාබා ගැනීමට නොහැකි වනවා මෙන්ම කෙදිනක හෝ එලියට බැමිනෙන බවද මින් සදහන් කරමි.එය විශ්වයේ නීතියයි.වර්ථමානයේ සිදු වෙමින් පවතින්නේද එයයි..
ආරක්ෂාකාරී වීම
මිනිසා වැනි කශේරුක සත්වයනිගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බොහෝ ප්‍රෝටීන ආහාර, සෛල, ඉන්ද්‍රියන් සහ පටක වලින් සමන්විත වේ. ප්‍රතිශක්ති පද්ධති මේවා එකට එකතු වී ගොඩ නැඟී ඇති නිසා ගතික ජාලයකි. මෙම සංකීර්ණ ප්‍රතිශක්ති ප්‍රතිචාරවල කොටසක් ප්‍රතිශක්ති ප්‍රතිචාරවල කොටසක් ලෙස, කශේරුකයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට, විශේෂ රෝගකාරක වඩාත් හොඳින් හඳුනා ගැනීමට හැකිවී ඇත. මෙම හඳුනාගැනීමේ ක්‍රියාවලිය ප්‍රතිශක්තිමය මතයක් නිර්මාන්‍ය කරන අතර අනාගතයේ දී හමුවන මෙම රෝගකාරක මඟින් සිදුවන ආසාදනවලදි පවා වඩාත් හොඳ ආරක්ෂාවක් ලබා දේ.
එය නිර්මාණය කරගනු ලබන්නේ තමන් විසින් ගන්නා ලද ආහාර රටාව අනුවයි..ආහාර රටාව වෙනස් වන්නේ නම් ශරීරයට පුතිශක්තියක් නිපදවා ගැනීමට නොහැකි වනවා ඇත.
පද්ධතියක් යනු කුමක්ද?
ඒකායන අරමුණක් සකස් කර ගැනීම සදහා අන්තර් ක්‍රියාකාරිත්වයකින් යුක්තව සාමුහිකව ක්‍රියා කරන්නා වූ සම්පත් සමූහයක් වශයෙන් හැදින්වේ.
පද්ධතියක අනිවාර්යයෙන් තිබිය මූලික ලක්ෂණ වන්නේ ඒකායන අරමුණක්,සම්පත් සමූහයක්,සම්පත් අතර ක්‍රීයාකාරිත්වය..ශරීරයේ ප්‍රතිශක්ති කරණ පද්ධතියටද මෙම සිද්ධාන්තය අනිවාර්යය වේ.
පද්ධතියක මූලික ගුණාංග..
ආදානය In Put :- ඇතුල් කරනු ලබන දේ
ක්‍රීයාවලිය Process :- ආදානය උපයෝගී කරගෙන කරන කාර්යය
ප්‍රතිපලය Out Put :-සැකසීමෙන් පසු පිටතලන දේ
පද්ධතියක් වශයෙන් නම් කරන ලද සෑම දෙයකටම පොදු මෙම ක්‍රියාවලිය ප්‍රතිශක්තිකරන පද්ධතිය හරහාද සිදුවන බැවින් ඒ පිළිබදච අවධානය යොමු කල යුතුයි.


ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) යනු ..
ශරීරයේ එකිනෙක සම්භන්ධීකරණය කරන සෛල සමුහයක් වශයෙන් හැදින්විය හැක.ආසාදනය හෝ රෝග වැනි සෙඛයය පිරිහීමකට හේතු විය හැකි බාහිර කාරකයන් ගෙන් ශරීරය ආරක්ෂාකර ගැනීමට එය විශ්ෂ වේ.තවත් අයුරකින් පවසන්නේ නම් රෝග වලින් යම් විශ්වයේ ජීවියෙකු ආරක්ෂා කර ගැනීම සදහා ඔහු විසින්ම නිර්මාණය කර ගන්නා එම ජීවියා තුල පවත්නා ජීව විද්‍යාත්මක සංශිද්ධියක් සහ විශේෂ ක්‍රියාවලියක් සිදුවෙන පද්ධතියක් වශයෙන් හැදින් විය හැක.
එය වෛරස්,බැක්ටීරියා ,දිලීර සිට පරපෝෂීත පණුවන් දක්වාත් පුලුල් වූ විවිධත්වයක් දක්වන රෝග කාරකයන් හදුනාගෙන සටන් කර ඔවුන් පරාද කිරිමට තරම් ශක්තියක් ගැබ් වී ඇත.
තවද මෙම රෝග කාරක සෛල වලින් ජීවී දේහ වල ඇති නිරෝගී සෛල හා පටක වෙන්කර හදුනාගෙන මනා ක්‍රියාකාරිත්වයක් ශරීරයට සිදුකර ගැනීමට උදව් වෙනු ඇත.
එසේනම් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි අයුරින් නිරෝගී කර ශක්තිමත් කර ගන්නේ කවුරුන්ද?ඔහු හෝ ඇය නොඑසේනම් ඕනේම විශ්ව ජීවියෙකුහට කොරෝනා වෛරසය නොව ලොව පවතින රෝගයන් අතුරින් බෝවෙන රෝග සහ බෝ නොවෙන රෝගයන් ගෙන් වැලකී නිරෝගීව සිටීමට හැකියාවක් ලැබෙන බව අවභෝධ කර ගත යුතුයි...


ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කර ගනිමින් කොරෝනා වෛරසය ඇතුලු බෝවෙන රෝග සහ බෝ නොවෙන රෝගයන් ගෙන් වැලකී නිරෝගී පුද්ගලයෙක් වශයෙන් දිවි ගෙවන්නේ කෙසේද?

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කර ගනිමින් නීරෝගීව සිටීමට නම් ආහාරපාන ඉතා වැදගත් ස්ථානයක් ගනී.ඔෂධීය ගුණයන්ගෙන් අධික ගස් වැල් මෙන්ම මෙම විශ්වයේ ඇති පළතුරු එළවලු මෙන්ම පලා වර්ග මෙන්ම විශ්වයේ ආරම්භයට මුල්වූ හිරු එළිය ,වාතය පිරිසිදු ජලය මෙන්ම තම මනසද ඉතාමත් වැදගත් වේ

ආහාර ලංකාවේ තිබෙන සෑම ශාකයකම ඇත්තේ ඔෂධීය ගුණයකි.එය අවභෝධ කර ගත යුතුයි.පලා වර්ග.ඉරිමුසු,රණවරා,පොල්පලා,කොත්තමල්ලි,හීන්උදුපියලියා,මොනරකුඩුම්බිය,යකි නාරං, මදුරුතලා, බෙලි, කිරිඅගුණ, හාතාවාරිය, පාවට්ටා, නිදිකුම්භා, පලාවර්ග කැද වශයෙන් භාවිතා කල හැකි පලාවර්ග කිහිපයක්වේ. වෙනිවැල්ගැට කොත්තමල්ලි පස්පංගුව පානයද, රතුලූණු, සුදුලූණු, සූදුරු, මහදුරු, කහ, ගම්මිරිස්, කුරුදු, පැගිරි කුලයේ දොඩම්, දෙහි, ලෙමන් සහ දෙලුම්, අලිගැටපේර ගස්ලබු, පැණීකොමඩු, නෙල්ලි වැනි පළතුරුද?කොස් පොලොස් වැල වරකා, සිංහල,සහල් ආහාර මෙන්ම කැද වර්ග වශයෙන් පානයද වැදගත්ය..

පළතුරු,එළවලු මෙන්ම මෙම විශ්වයේ සෑදෙන ශාකමය ආහාර සදහා ගතහැකි සෑම දෙයක්ම ශරීරයට හිතකරය.එය ආමාශය විසින් නිසි අයුරින් තෝරා බේරා ගනිමින් ඒ අවශ්ථාවේදී ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගනියි.එම අමතර පෝෂණ කොටස් ප්‍රතිශක්තිකරණ සදහ ශරීරය තුල තැම්පත් කර ගැනීමක් සිදුකරනු ලබන අතර වැඩිපුර ඇති පෝෂණ කොටස් ශරීරයේ ප්‍රතිශක්තිය අවම වෙන අවශ්ථාවේදී ශරීරයට ලබා දීමට කටයුතු කරනු ලබයි.

මෙම කරුණු පිළීබදව එකින් එක විස්තර කරදීම මෙන්ම ඒවායේ ඇති සියලුම ගුණාංගයන් පිළීබද නිසි අවභෝධයක් ලබා තිබීමද ඉතා වැදගත් කමක් ගන්නවා ඇත.තවද අතීත අප මුතුන් මිත්තන් තමන් නීරෝගීව කල් යවා ඇත්තේද මෙම නියමීත ඔෂධිය ගුණයෙන් යුක්ත වූ ආහාරයන් එදි නෙදා පරිබෝජනය කල බැවිනි.

ආහාර මෙන්ම ජලය පානය කිරීමද වැදගත් කමක් ගනු ලබන්නේ ශරීරයේ සියයට හැටපහක් පමණ ඇත්තේ ජලය වන බැවිනි.මෙම ජලය අපවිත්‍ර වනනේ නම් රෝගයන් වැලදීමට මෙන්ම වැලදී ඇති රෝගයන් සුව නොවීමට බොහෝ සේ බලපානු ලබයි. ලංකාවේ ජලය අපවිත්‍ර කරගෙන ඇත්තේ මෙයට වසර සිය ගනනකට පෙර සිටය..ජලය ආම්ලික වීම ඒ අනුව සිදුවෙන අතර ජලය ආම්ලික වුව හොත් ශරීරය රෝගීන් වීමටත් නිරෝගී වී ඇති සෛල කිසිදු අවශ්ථාවකදී සුව වන්නේ නැත.

  ජලය පිළිබද සම්පූර්ණ විස්තරය දැනගන්න.... <<< මෙතනින්....>>>..

මම මේ වන විට පිලිකා ඇතුලු ඕනේම බෝ වෙන නොවෙන රෝගයන් සුවකල හැකි වෙදකමක් ලෝකයට හදුන්වා දී ඇත.
එය විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගනිමින් කරන වෙදකමයි..
The Healing Of Universal Life Force Energy
විස්තර සදහා අමතන්න
විශ්ව ජීව බල වෛද්‍ය එස් ජූඩ් සිල්වා
වෙබ් පිටුව www.srilankaelle.com සහ www.kangenwatersrilanka.com
යූ ටියුබ් Ellaya News සහ Sri Lanka Elle
දුරකතන අංකය 0718669451 සහ 0332262409
මෙයමිතුරන්ට යවන්න...ස්තුතියි...

  වෙබ් පිටුව www.srilankaelle.com. . <<< මෙතනින්....>>>..
  වෙබ් පිටුව www.kangenwatersrilanka.com. . <<< මෙතනින්....>>>..
  See more Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න


 

 

Click here For Contact...>>>>
       තවත් විස්තර අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න..>>>

 

 

එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

ප්‍රධාන පුවත්
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
 
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
එල්ලේ ක්‍රීඩාවේ පුවත්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............