Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
කිසිදු බෙහෙතක් නොබී විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy.

ශරීරයට වැළදෙන රෝගයන්

1. කර්ම රෝග.

2. ශරීරය අනතුරු,අාභාධ,අතපය කැඪී සංධී බීදියාම වැනි රෝගයන්.

3. බෝ නොවෙන රෝග.

4.බෝ වෙන ඩෙංගු වැනි රෝග බැක්ටීරියා වෛරස් මගින් ඇතිවෙන සියලුම රෝගයන්.

 

යමෙක් නීරෝගීව සිටිමට අදහස් කරන්නේ නම් තමන්ගේ ශරීරයේ ක්‍රීයාකාරිත්වය,රෝගයක් වැලදෙන හේතුව,විශ්වයේ ජීව බලය,තම මනසේ ශක්තිය,සිතුවිලි වල බලය සහ විශ්වයේ නීතිය පිළීබද දැනුවත් විය යුතුයි.ලෝකයට හදුන්වා දෙන නවතම වෙදකම වන විශ්වයේ ජීව බල ශක්තිය (Healing Of Universal Life Force Energy..Click here) පිළිබද දැනුවත් කරමින් මෙම වෙදකම හදුන්වා දෙන ලද ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර විසි දෙකක් සේවය කොට විශ්‍රාම ගොස් සිටින බළලත් නිළධාරී එස් ජූඩ් සිල්වා විසින් සදහන් කරනු ලබන්නේ වසර කිහිපයක අත්දැකීම්ද සමගිනි ඇත.

කිසිදු බෙහෙතක් නොබී නිරෝගීව ජීවත් වීම සදහා පිළීපැදිය යුතු කරුණු ඇතුලත් ලොවට හදුන්වාදෙනු ලබන වෛද්‍ය ක්‍රමය වන්නේ විශ්වයේ ජීව බල ශක්තිය (Healing Of Universal Life Force Energy) වේ.

එමෙන් මෙම වෙදකම හරහා ශරීරයට වැලදෙන බෝ නොවෙන රෝග වශයෙන් හදුන්වනු ලබන පිලිකා,කොලෙස්ටරෝල්,ගැස්ට්‍රයිට්‍රීස්,ආතරයීටීස්,දියවැඩියාව,වකුගඩු අමාරු,ඉරුවාරදය,මේදය අධික වීම,ඇදුම පීනස,ස්නායු ආභාධයන්,මතක නැතිවීම,නින්ද නොයාම,මලබද්ධය,කොන්දේ අමාරු,සීනි තත්වය ඉහල පහල යෑම,සමේ ඇතිවෙන අසාත්මිකතාවයන් වැනි රෝගයන් මෙන්ම බෝ වෙන ඩෙංගු වැනි රෝග බැක්ටීරියා වෛරස් මගින් ඇතිවෙන සියලුම රෝගයන් මෙම නව වෙදකම හරහා නිට්ඨාවට සුවකර ගැනීමට හැකියාවක් ඇති අතර නිරෝගීව ජීවිතය ගෙන යාමට හකියාවක් ලැබෙනු ඇත.

මෙම වෙදකම ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් මෙහි පහත සදහන් කරුණු පිළීබදව සාමාන්‍ය වශයෙන් අවභෝධයක් තිබිය යුතු අතර නිරෝගීව සිටීමින් තවත් අයෙකුව දැනුවත් කිරීමට කටයුතු කල යුතුයි .නිරෝගීව සිටීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ කිසිදු බෙහෙතක් නොබී දිවි ගෙවීම වශයෙන් මෙම වෙදකම තුලින් ඉගෙන ගන්නා වූ ඉතා වැදගත්ම පාඩම වෙනු ඇත.

එහිදී ඉගෙන ගත යුතු හා පිළිපැදිය යුතු කරුණු වන්නේ..

1. රෝගයක් මර්ධනය කර ගැනීමට පළමුව අපගේ ශරීරයේ ඇති එක් එක් අවයවයන් පිළීබදව ඒවායේ ක්‍රීයාකාරිත්වය පිළීබදව දැනගත යුතුයි.

2. ශරීරයට වැළදෙන රෝගයන් මොනවාද?.

3. ශරීරයට රෝගයන් වැලදීමට හේතුවන කාරනාවන් පිළීබදව අවම වශයෙන් හෝ අවභෝධයක් තිබීම ඉතා වැදගත් කමක් ගනු ඇත.

4.විශ්වයේ තිබෙන සෑම දෙයකම මෙන්ම ගස් වැල් ආදීයේ අති ජීව ගුණය පිළීබදව අවභෝධයක් ලබා ගත යුතුයි.

5. මනස සහ මනසේ ශක්තිය පිළීබදව අවභෝධයක් ලබා ගත යුතුයි.

6. සිතුවිලිවල බලය පිළීබද දැනුම තිබිය යුතුයි.

7.විශ්වයේ නිතිය පිළීබදව දැනුමක් සහ අවභෝධයක් තිබිය යුතුයි.

8.හෙළ වෙදකම පිළීබදව සාමාන්‍ය දැනුමක් සහ අවභෝධයක් තිබිය යුතුයි.

රෝගයන් වැලදීමට සහ නිරෝගීව සිටිමට බලපාන ප්‍රධාන කරුණු වන්නේ හිරුඑළිය.වාතය.ජලය.ආහාර සහ මනස යන කරුණු වුවද මිනිසාගේ ජනගහනය ඉහලයාම නිසාත් කාර්මික වශයෙන් මෙන්ම විද්‍යාත්මකව දියුණුවට පත් වීමේදී පරිසරය විනාශ කිරීම් වැනි විශ්වයට අහිතකර කටයුතු නිසා හිරුඑළිය සහ වාතය අපිරිසිදුව යයි.ඒවා පිරිසිදු කර ගැනීම විශ්වය විසින්ම කරගනු ලබන්නේ මහජනතාව වෙත දරුණු ඝණයේ දඩුවම් ලබා දෙමිනි.වර්තමානයේ ලොවපුරා පැතිරි යන කොරෝනා වෛරසයද ඉන් එකක් පමණක් වන බැව් අවභෝධ කර ගත යුතුය. එය විශ්වයේ එක් දඩුවමක් පමණි.

හිරුඑළිය හා වාතය විශ්වය විසින්ම පිරිසිදු කර ගැනීමෙන් පසු මිනිසාට ඉතිරි වන්නේ ආහාර ජලය සහ තම මනස නිසි අයුරින් ශරීරයට අවශය වෙන පරිදි පවත්වා ගැනීමයි.

1.මිනිස් සිරුර.

විශ්වය විසින් මිනිස් සිරුර නිර්මාණය කරනු ලබන්නේ එක් එක් අවයවයන් රාශියක් සහ බිලියන මිලියන ත්‍රිලියන ගණනක් වූ සෛලයන්ගේ එකතුවක් ලෙසිනි.මෙහි ප්‍රධාන කොටස් කිහිපයක් ඇත.එම ප්‍රධාන කොටස් සියල්ලටම තමන් වෙත පැවරුණ රාජකාරියක් ඇති අතර ඒවා කිසිවෙකුටත් වෙනස් කිරීමක් කල නොහැක.වෙනස් කරන්නේ නම් විශ්වය කිසි විටෙකත් ඒ සදහා අනුබලයක් නොදෙනු ඇත.

එමෙන්ම විශ්වයට පැමිනෙන අනෙකුත් ජීවීන්ද ඒ ආකාරයෙන්ම වනු ඇත. මෙම විශ්වයට පැමිණී සෑම ආගමික සාස්තෘවරුන් විසින් දේශනා කර ඇත්තේ මෙම විශ්වයේ නීතියයි.එම නිසා තම තමන් අදහන ආගම දහම අනුව කටයුතු කිරීම තුල නිරෝගී පුද්ගලයින් වශයෙන් සිටීම සදහා එම ආගම් තුලින් තම තමන්ට කියා දී ඇත්තේද මෙම විශ්ව නීතියයි.

එහෙත් අවාසනාවකට එය වෙනස් කර ගනිමින් සිටින්නේ තම තමන්ගේ වාසි සහගත බව ලබා ගැනීම සදහාය.කෙසේ වෙතත් ඉන් සිදු වන්නේ විශ්ව නීතියට පිටු පෑමයි.එබැවින් තම ආගම දහම නිසි අයුරින් රකින්නාවූ සැම විශ්ව නීතිය දන්නාවු අයවලුන් වශයෙන් සදහන් කල හැක.කිසි වෙකුත් විශ්වයේ නිතියට පටහැනිව කටයුතු කරමින් දිවි ගෙවන්නේ නම් නිරෝගී පුද්ගලයින් වශයෙන් මුලු විශ්වයම ජය ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.මෙම විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෙදකම තුලින් ලෙසින් සලකනු ලබන්නේ එයයි.

ආහාර

විශ්වයේ නීති අංක එක වනුයේ දිව්‍යමය ඒකීයත්වය The Low of Divine Oneness විශ්වයේ සෑම දෙයක්ම අධ්‍යාත්මික වශයෙන් බැදී ඇති සේම ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම සෑම කොටසක්ම එකින් එක අන්තර් සම්භන්ධතාවයෙන් යුක්තව පවති. සෑම ඉන්ද්‍රියක් සදහාම පැවරුන රාජකාරියක් ඇති අතර එය නිසි අයුරින් ඉටුකර ගැනීම එහි අයිතිකරුවා වන තමන් විසින් සහය ලබා දිම ආරක්ෂාකර ගැනීම කල යුත්තේ විශ්ව නීතියට යටත්වය.

ආහර ලබා ගැනීම අවශ්‍ය ආහාර ශරීරයට ලබා දීමට ක්‍රම වේදයක් ඇත.එයද අනුගමනය කල යුතුය. අවභෝධ කර ගැනීමේ පහසුව සදහා මෙලෙසින් සදහන් කරන ලදී.

රුධිරයේ සාමාන්‍ය PH අගය 7.365 සහ 7.400 අතර අගයක් ගන්නවා. රුධිරයේ අම්ල ගතිය අඩු විය යුතු අතර, ක්ෂාරීය ගතිය සුළු වශයෙන් වැඩි විය යුතුය. එසේම ශරීරය භාෂ්මික අගයක් ගත යුතුයි.අපගේ එදිනෙදා ජීවිතයේදී අපි ආම්ලික ආහාර ගොඩක් ලබා ගන්නවා. මෙය අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර, රුධිරයේ ආම්ලික ගතිය වැඩි වෙනවා.එහි ප්‍රතිපලයක් ලෙසින් අප රෝගීන් බවට පත් වෙනවා.

උදාහරණයන් ලෙසින් වකුගඩු අක්‍රීය වීම,වකුගඩු වල ගල් ඇති වීම, අස්ථි හා මාංශ පේශි දිරා යෑම, පිළිකා ඇති වීමේ අවදානම, අක්මාවේ ගැටළු ඇති වීම සහ හෘද රෝග ඇති වීමේ අවදානම ඇති වෙනවා. එමෙන්ම ප්‍රත්ශක්තිකරණ පද්ධතිය අක්‍රීයවීම නිසා බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන්ට ගොදුරක් වෙමින් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙනවා.

ජලය

මෙම විශ්වය ආරම්භයයේදි සෑම දෙයකටම විශ්වයේ ජීව බලයක් ඇත්තා සේම ජලයටද මහත් වූ කාර්යයක් පැවරී ඇත. එය වාතය හිරුඑළිය මෙන්ම ඉතාමත් වැදගත් රාජකාරියක් ඉටු කිරීම සදහාය.ජීවීන්ගේ පැවැත්ම සදහා අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු කරමින් ලෝකයේ සමබර තාවය රැක ගැනීම සදහා ඇත්තේ සියයට හැත්තෑවක්ම ජලයයි..එමෙන්ම මිනිස් සිරුර තුල සියයට හැත්තෑවක් වන්නේද ජලයයි.කොතෙක් දුරකට විශ්වයේ සමබරතාවය රකින්නේ යම් සේද?එය ආරක්ෂා කරන්නේ යම් සේද මුලු ලොවම ආරක්ෂාකාරීව පවතින්නාක් මෙන් මිනිස් සිරුරේ සමබරතාවය රැක ගැනීම සදහා ජලය ඉමහත් සේවයක් සලසනු ලබයි.එය වෙනස් කර ගනිමින් යම් අයෙක් කටයුතු කරන්නේ නම් විශ්වයේ නිති අංක හය යටතේ වන්දි ගෙවීමේ නීතිය The Low Of Compensation.වන්දි ගෙවීමේ නිතියට යටත් විය යුතුය.

මනස

ශරීරයේ සෑම කොටසක්ම පාලනයේ වගකීම ඇත්තේ තමන්ගේ මනසටයි.එය නිසි අයුරින් පවත්වා ගැනීම අයිතිකරුගේ වගකීමයි.යම් පුද්ගලයෙක් මව් කුසට පිළීසිද ගන්නා අවශ්තාවටත් පෙර සිට ඔහුගේ ආයු කාලය සහ ඔහුගේ කාර්යය ලියවී ඇතත් විශ්වයට පැමිණී විගස මිනිසුන් අතරින් බොහෝ කොටසක් එය අත්හැර දමමින් වගකීමෙන් නිදහස්ව කටයුතු කරන අතර එවන් අයවලුන්ටද දඩුවම් උරුම වනු ඇත.මිනිසෙක් උපත්තිය ලබන අවශ්ථාවේදී දක්ෂතාවයන් කරපින්නාගෙන මිටි බැදගෙන පැමිණීයද ඒවා විනාශකර ගන්නේද තමන් විසින්ම බැව් සිහිතබා ගත යුතුය.

මනසේ වැදගත්ම රාජකාරියක් වන්නේ සිතුවිලි වල බලයයි.මෙම ආහාර ජලය සහ තම මනස යන ප්‍රධානම කරුණු සදහා යම් යම් ජීව බලයන් ලබා දී ඇති අතර මනසට ලබාදී ඇති බලය සිතුවිල්ලයි.

මෙම කරුණු පිළීබදව අවභෝධ කර ගැනීමේ පහසුව සදහා ඉතාමත් කෙටියෙන් සදහන් කර ඇතත් කිහිප දෙනෙකුට මෙලෙසින් සදහන් කලද අවභෝධ කර ගැනීම අපහසු වෙනු ඇත.එහෙත් මෙම වෙදකම ඉගෙන ගැනීම සදහා කැමැත්තක් දක්වන සෑම අයෙකුම දීර්ඝ වශයෙන් දැනුවත් කිරීමටත් ඒ හරහා තමන් කිසිදු බෙහෙතක් නොබී නීරෝගී වෙමින් නීරෝගී අනාගත පපුරක් බිහිකර ගැනීමට කටයුතු කිරීම ඔබසතු වගකීමක් බවද සදහන් කරමි.

මෙම වෙදකම ඉගෙන ගෙන තම ප්‍රදේශයේ ජනතාව සුවපත් කිරීමට කැමති ඕනෑම අයෙකුට නොමිලයේ ඉගැන්වීමට කටයුතු කල හැකි අතර මෙම ස්ථානය ක්ලික් කර එහි ඇති වීඩියෝපට තුලින් තවත් විස්තර ලබාගත හැක.

Healing Of Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
යීට්‍රීස්
ජීව බලය එළවලු,පළතුරු,>>
ජීව බලය ඇති ගස්වැල්,එළවලු,පළතුරු,>>

පළතුරු,

 
 
 
 

විස්තර බලන්න See >>

 
 
 
 
 
 
 
 
 
 
විස්තර බලන්න See >>
 
විස්තර බලන්න See More>>
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු
Cinnamon Teeth Powder
 
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න


Click here See Related page
       ඉතිරි කොටස ලගදීම බලාපොතේතු වෙන්න
රතු ඉන්දියානු නායක සියැටල් (1854 දී පවත්වන ලද කථාවේ සිංහල අනුවාදය උපුටා ගැනීමකි).
ඇමෙරිකාවේ ස්වදේශිකයෙකු වූ රතු ඉන්දියානු නායක සියැටල් ( සීත්ල් ) ලොවපුරා ප්‍රකට වූයේ , සුවිශේෂ වූ ලිපියක් හේතුවෙනි . එය මිහිකතගේ වටිනාකමත් , ස්වදේශිකයන්ගේ උරුමයත් , හදවතට දැනෙන ලෙස වටහා දුන් ප්‍රකාශයකි . " සියැටල්ගේ ලිපිය " ලෙස එය ප්‍රකට වූවත් , එය හුදෙක් සියැටල් දක්ෂ කථිකයෙකු බව ලොවට පෙන්වමින් සිදුකළ ප්‍රකාශයක් පමණි .ස්වදේශිකයන් සතු භූමිය 1854 වසරේ මාර්තු මස 11 වන දින , ඇමෙරිකාවේ රජයට පවරා ගැනීම වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකදී රතු ඉන්දියානු නායකයා විසින් මෙම කථාව සිදුකරන ලදී .
  See more Details බලන්න තවත් විස්තර
මහාචාර්ය ආතර් සී ක්ලාර්ක් මහතා ශ්‍රී ලංකාවේ ශක්තින්ගෙන් ප්‍රයෝජන ගත්තාද?.
1. හැදින්වීම ;- ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා : විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වු විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂයක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ‍ලොව වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1945දී “වයර්ලස් වර්ල්ඩ්” (wireless world) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතා කරමින් කළ හැකි අනමහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඓතිහාසික සංකල්පයක් වන “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පය නිසයි. (සම්පූර්ණ විස්තර පහතින් සදහන් කර ඇත) .
  See more Details බලන්න තවත් විස්තර
අපෙන් වසන් කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කථාව
රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති..
  See more Details බලන්න තවත් විස්තර
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත ජලය.
සොබා දහමේ මහත් දායාදයන් වෙන හිරු එලිය වාතය සහ ජලය ප්‍රධාන ස්භාවික වශ්තුන් වේ. මේ අතරින් ජලයට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයකි.මිනිසා ඇතුලු විශ්වයේ සියලුම ජීවින් මෙන්ම ගහ කොල ජීවමානව පවතින්නේද,ජලය මුල්කර ගනිමින් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යතාවයයි.විශ්වයේ ආරම්භයේ පැවති ජලය ප්‍රභල ගුණ කිහිපයකින් සමන්විත වෙන අතර මිනිසාගේ මෙන්ම අනෙකුත් ජිවින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීම.
  See more Details බලන්න තවත් විස්තර
ලොකු කුඩා සැම බෙහෙත් කන්දරාවක් බොන කාලය අවසන් කරමු.
අපගේ නොදැනුවත්කම හා නොසැලිකිලිමත්කම හේතුවෙන් අප එදිනෙදා පාවිච්චි කරන ජලයේ පීඑච් අගය අඩුවීම හා ජලයේ ඇති නෙයෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් අපගේ ශරීරයට ලෙඩ රෝග රාශියක් වැලදෙන බව අප දැන ගත යුතුයි.එසේම අප එදිනෙදා ආහාරයට ගන්නා ආහාරයන් විශ සහිත විම නිසාත් එදිනෙදා අප වෙත පැමිනෙන ආතතිය තත්වය මතත් ශරීරයේ ලේ විෂ වීම නිසා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය වේ.එම නිසා මෙම භයානක රෝගයන් වැලදීමටත් ඉන් බරපතල ලෙසින් අතුරැ ආභාධයන් වලට මුහුණ දිමටත් සිදුවී ඇති බව අප සැම දන්නා කරැණයි.
  See more Details බලන්න තවත් විස්තර
ප්‍රහාර දිනවල කාදිනල්තුමා ගත් පියවර අගය කළ යුතුයි
  See more Details බලන්න තවත් විස්තර
 
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
දෙවන ලෝක යුධ සමයේ හිරෝෂීමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගරයන් දෙකට පරමාණූ බෝම්බ හෙලීමෙන් අනතුරැව එම අවශ්ථාවේදීම ලක්ෂ ගනනින් ජපන් ජාතිකයින් ජීවිතක්ෂයට පත්වුයේ ශරිරයේ කෙටස්ක්වත් සොයා ගැනීමටය නොහැකි වන පරිද්දෙනි.එසේම තවත් කොටසක් පත්වු පිලිස්සුම් තුවලයන් හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් මිය ගිය අතර තවත් කොටසක් සදා කාලිකවම ආභාධීත ත්ත්වයට පත්විය.
  See more Details බලන්න තවත් විස්තර
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
 
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක.
  See more Details බලන්න තවත් විස්තර
  අයදුම්පත ලබා ගැනීම සදහා මෙම ස්ථානය ක්ලික් කරන්න
  See more Details බලන්න තවත් විස්තර
සරත් ෆොන්සේකා: "අනුගාමිකයන් ධෛර්යමත් කළ හැකි නායකයෙක් බිහි වී තිබෙනවා"
  See more Details බලන්න තවත් විස්තර
රටක ජාතියක වටිනාකම නොදත් අම්බරැවෝ
  See more Details බලන්න තවත් විස්තර
එල්ලේ ක්‍රීඩා කණ්ඩායම් සදහා ලෝගෝ www.srilankaelle.com වෙබ් පිටුවෙන්
  See more Details බලන්න තවත් විස්තර
ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර

එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

කතුවැකිය
කතුවැකිය
ප්‍රධාන පුවත්
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
 
ශරීරයේ රෝගයන් සුවකරන විශ්මිත කැන්ගන් ජලය
 
වකුගඩු රෝගියෙක් සමග දුරකතනයෙන් සාකච්ඡාවක
 
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
 
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
 
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
 
ප්‍රධාන පුවත්
 
එල්ලේ ක්‍රීඩා තරග.
 
එල්ලේ ක්‍රීඩකයින්
1970 සිට 1990 /1970 to 1990
 
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
 
 
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
 
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
 
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
 
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
 
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
 
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
 
 
කැන්ගන් ජල අයණිකාරකය
 
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
 
එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව
දැන්වීම්
 
 
 
  See more Details බලන්න තවත්
 
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
 
 
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
 
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
 
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු
 
 

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම සහ එකම...වෙබ් පිටුව, ..එල්ලෙ ක්‍රීඩා විස්තර ......First Web Page Sport Of Sri Lanka Elle History.. in Sri Lanka
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............