Kangen Water 56/B,Thibbotugoda,Ganemulla, Tel:-0718669451 Our Kangen and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව කැන්ගන් ජලය වෛද්‍ය අදහස් සුවවූ අයගේ අදහස් වීඩියෝපට ජල චික්ත්සාව විශ්වකෝෂය අමතන්න
 
......... අපගේ දැක්ම සහ මෙහවර ......... ............ Our Vision and Mission ............
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමය
 
  See more Details බලන්න තවත් විස්තර
ලොකු කුඩා සැම බෙහෙත් කන්දරාවක් බොන කාලය අවසන් කරමු.
අපගේ නොදැනුවත්කම හා නොසැලිකිලිමත්කම හේතුවෙන් අප එදිනෙදා පාවිච්චි කරන ජලයේ පීඑච් අගය අඩුවීම හා ජලයේ ඇති නෙයෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් අපගේ ශරීරයට ලෙඩ රෝග රාශියක් වැලදෙන බව අප දැන ගත යුතුයි එසේම අප එදිනෙදා ආහාරයට ගන්නා ආහාරයන් විශ සහිත විම නිසාත් එදිනෙදා අප වෙත පැමිනෙන ආතතිය තත්වය මතත් ශරීරයේ ලේ විෂ වීම නිසා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය වේ.එම නිසා මෙම භයානක රෝගයන් වැලදීමටත් ඉන් බරපතල ලෙසින් අතුරැ ආභාධයන් වලට මුහුණ දිමටත් සිදුවී ඇති බව අප සැම දන්නා කරැණයි.
  See more Details බලන්න තවත් විස්තර
පිරිසිදු ජලය රෝගයන් මර්ධනය කිරිමටත් අපිරිසිදු ජලය රෝගයන් ඇති කිරිමටත් මුල් වෙන බව ඔබ දන්නවාද?
ස්භාවධර්මයා විසින් මෙම පෘථිවි තලයට හ එහි ජවත් වෙන සතා සිව්පාවුන් අතුලු සියතුම ජීවින්ට මෙන්ම ගස් වැල් ද ජවමානව සිටීමට දායාද කරන ලද වාතය ජලය සහ හිරැ එළිය සුවිශේෂී වස්තුන් වේ.මෙම වශ්තුන් අතරින් ජලයට හිමිවෙන්නේ ඉතාමත් සුවශේෂී ස්ථානයක් බව අප සැම දන්නා කරැණයි. මෙලෙසින් ඉතා සුපරිසිදු ජලයකට මෙන්ම ස්භාවික පරිසරයකට හිමිකම් කියූ අප විසින් ඉටු කරන ලද හා ඉටු කරමින් සිටින ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකාවේ ජලය ආම්ලික වී ඇත.ජලය ආම්ලික වීම පිලිකා ඇතුලු භයානක බෝ නොවෙන සහ බෝ වෙන රෝගයන් සදහා බලපානු ඇත..එහෙත් පිරිසිදු ජලය ලෙඩ රෝගයන් මර්ධනය කිරීමට ඉවහල් වෙන බව ඔබ දන්නවාද
  See more Details බලන්න තවත් විස්තර
දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්... දියවැඩියාවට මෙට්ප්‍රෝමින් දුන්නාම තියෙන ඉන්සියුලින් විනාශ වෙනවා...!
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය බී. ඒ. රත්නපාල මහතා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද විද්‍යාලයේ ද උපාධිධාරියෙකි. රත්නපාල මහතා බද්දේගම, කිහිඹිඇළ ඇස් වෙද මහත්තයාගේ පුත‍්‍ර රත්නය ද වේ. මතු දැක්වෙන්නේ දියවැඩියා රෝගය සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවකි. ප‍්‍රශ්නය - දියවැඩියා රෝගය කියන්නේ කුමක්ද? දියවැඩියාව කියලා කියන්නේ අපේ ක‍්‍රමය අනුවත් කොයි ක‍්‍රමය අනුවත් ලේවල සීනි ප‍්‍රමාණය වැඩි වීමයි. ‘ප‍්‍රකර්ෂයේණ ප‍්‍රභූතං ප‍්‍රචුරං වාරං වාරං වා මේහති’
  See more Details බලන්න තවත් විස්තර
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
දෙවන ලෝක යුධ සමයේ හිරෝෂීමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගරයන් දෙකට පරමාණූ බෝම්බ හෙලීමෙන් අනතුරැව එම අවශ්ථාවේදීම ලක්ෂ ගනනින් ජපන් ජාතිකයින් ජීවිතක්ෂයට පත්වුයේ ශරිරයේ කෙටස්ක්වත් සොයා ගැනීමටය නොහැකි වන පරිද්දෙනි.එසේම තවත් කොටසක් පත්වු පිලිස්සුම් තුවලයන් හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් මිය ගිය අතර තවත් කොටසක් සදා කාලිකවම ආභාධීත ත්ත්වයට පත්විය.
  See more Details බලන්න තවත් විස්තර
වස විස කවා අපත් අපගේ අනාගත පරපුරත් විනාශ කරන අපේම මිනිස්සු
  See more Details බලන්න තවත් විස්තර
ජලය ආම්ලික වුවහොත් පිලිකා ඇතුලු භයානක රෝග වැළදේ
ජලය අපිරිසිදූවී ආම්ලික තත්වයට පත් වුව හොත් එය ශරීරයේ ඇති සියයට 70 ක් වෙන ජලය අපිරිසිදු වීමෙන් පිලිකාවන් ඇතුලු සියලුම බරපතල බෝ නොවෙන රෝගයන් වැළදෙන බැව් ජර්මන් ජාතික වෛද්‍ය ඔටෝ වර්බ්ස් මහතා විසින් 1929 දී තහවුරැ කර මතයක් ඉදිරිපත් කරන ලද අතර එම මතය සදහා 1930 වර්ෂයේදී එම වෛද්‍ය මහතා වෙත නෝබෙල් ත්‍යාගයද පිරිනමා ඇත.
  See more Details බලන්න තවත් විස්තර
බෙහෙත් කන්දරාවක් බීපු කාලය අවසන් කරමු කැන්ගන් අයණීකාරකය
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
 
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක.
  See more Details බලන්න තවත් විස්තර
  අයදුම්පත ලබා ගැනීම සදහා මෙම ස්ථානය ක්ලික් කරන්න
කැන්ගන් අයණීකාරකය සහ ජලය විසින් ලොවට කරන මෙහෙය වෙනුවෙන් ලෝකයෙන් ලබාගෙන ඇති සහතිකපත්
  See more Details බලන්න තවත් විස්තර
පිරිසිදු ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර
කැන්ගන් අයණීකාරකය සහ ජලය විසින් ලොවට කරන මෙහෙය වෙනුවෙන් ලෝකයෙන් ලබාගෙන ඇති සහතික
කැන්ගන් ජලය පානය කරනු ලබන සුපිරි මෙන්ම වැදගත් ලොව පිලිගත් බුද්ධීමතුන්
කැන්ගන් ජලය යනු වෛද්‍ය උපකරණයක් නොවවුවද එම සුපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ අපගේ ශරිරයේ ඇති සියයට හැත්තෑවක් වෙන ජලය සුපිරිසිදු වුවහොත් ශරීරයට කිසිදු ලෙඩ රෝගයක් නොවැලදෙන අතර ශරීරයේ යම් රෝග තත්වයක් ඇත්නම් එම රෝග තත්වයන් සෝදා හැර නිරෝගී සිරුරක් ලබා දීමට මෙම ජලයට හැකි බැව් ලොව පුරා සිටින බුද්ධිමතුන් මෙන්ම වැදගත් පුද්ගලයින් විසින් අවභෙෘ්ධ කරගෙන ඇත.එය ශ්‍රී ලංකා වාසින් වෙන අපද පිලිගත යුතු සත්‍යයක් විය යුතු වන්නේ ප්‍රඥාවන්තයින් වන්නේ මෙම ජලය පානය කරනු ලබන ලොව වැදගත් පුද්ගලයින්ද තවමත් තුන්වෙන පන්තියේ දිවි ගෙවන අපද යන්න තෝරා බේරා ගන්නේ නම් පමණී..
  See more Details බලන්න තවත් විස්තර

 

එල්ලය දැන්වීම් පිටුව
කතුවැකිය
ශරීරයේ ලෙඩ සුව කරන විශ්මිත කැන්ගන් වතුර
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
  See more Details බලන්න තවත්
ප්‍රධාන පුවත්
කැන්ගන් ජල අයණිකාරකය
පිලිකාව හොදකල හැකි අංක එක වශයෙන් නම් කිරීම
පිලිකාව හොදකල හැකි අංක එක ඔෘෂධ හෝ උපකරණ අතරින් අංක එක වශයෙන් මෙම කැන්ගන් අයණිකාරකය ඇමෙකාවේ ඇන්ටි කැන්සර් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නම් කර ඇත. එය එම ආයතනයේ වෙබ් පිටුවේද සදහන් කර ඇත්තේ මෙම ජලයේ පිලිකාව මර්ධනය කල හැකි විශේෂ ගුණයන් කිහිපයක් ඇති නිසාය. එසේම පිලිකාවන් හෝ ඕනෑම බරපතල බෝවෙන හෝ බෝ නොවෙන රෝගයන් ශරීරයේ හට ගැනීම නැති කිරීමට තරම් මෙම විශ්මිත ජලයට හැකියාවක් ඇති බව ලොව පුරා මහජනතාව විසින් සනාථ කර ඇත.
කැන්ගන් ජලය පිළීබද ලොව වෛද්‍ය වරැන්ගේ අදහස
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
  See more Details බලන්න තවත්
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
2019 මැයි මස 12 වෙනි ඉරිදා දින නො 56 බී තිබ්බොටුගො ගණෞමුල්ල ලිපිනයේදී "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය All Island KAngem Water Therapies Association" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි මෙම සංගමයේ සාමාජිකත්වය දිවයින පුරා සිටින ශ්‍රී ලංකා වාසී ඖනෑම පුරවැසියෙක් හට ලබා ගත හැන සංවිධායක මණඩලය පවසයි.
  See more Details බලන්න තවත්
කැන්ගන් ජලය පානය කර බරපතල රෝගයන් ගෙන් සුව වූ අයවලුන්
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත්පත

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලන ලද පරමාණු සහ ජලකර බෝම්බ මඟින් මු`ඵමනින්ම ජපානය විනාශ වී ගියේ ජපන් ජනතාවගේ අනාගත දරුපැටවුන්ට පවා තම රටට එල්ල වූ අවාසනාවන්ත ප‍්‍රහාරයේ විවිධ වූ බලපෑම් අත්විඳීමට සලස්වමිනි. විකෘති පෙනුමැති දරුවන් ඉපදීමට අමතරව විවිධ වූ ලෙඩ රෝග ජපන් ජනතාව අතර බහුල වන්නට විය. චර්ම රෝග, පිළිකා, වකුගඩු අමාරු ඇතු`ඵ අනේකවිධවූ ලෙඩරෝග ජපානයට සුලභ වෙමින් පැවැති අතර මනුෂ්‍යයන්ගේ ආයුකාලය වසර 30 - 40 අතර සීමාවන්නට විය. පවතින අවාසනාවන්ත තත්ත්වයෙන් ජපානය මුදවා ගැනීමේ අදිටනින් යුතුව 1950 වසරේදී ජපන් වෛද්‍යවරු සහ විද්‍යාඥයින් කණ්ඩායමක් සොබාදහමේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය වූ ජලය මූලික කරගත් ඉතා වැදගත් තීරණාත්මක පර්යේෂණයක් ආරම්භ කරන්නේ සියලූ ලෙඩරෝග සෝදාහැරීමට ජලය ශක්තිමත් කිරීමේ අභියෝගාත්මක ක‍්‍රියාවලියකට අභිමානයෙන් යුක්තව මුහුණ දෙමිනි.

1974 ඔක්තෝම්බර් අවසානය වන විට 24 වසරක් පුරා නොනැවතී දිරිමත්ව කරන ලද තම පර්යේෂණයේ අභියෝග ජයගනිමින් මෙම පර්යේෂක කණ්ඩායම අතිසාර්ථක ප‍්‍රතිඵල ලබාගත්තේය. ඉතාමත් බලවත් සක‍්‍රීය ජල ප‍්‍රබේදයක් වූ මෙය ”කැන්ගන්ට්’’ යනුවෙන් නම් කරන ලදී. එතැන් සිට ජපානයේ සියලූම රෝහල්වල රෝගීන් හට මෙම කැන්ගන් පානීය ජලය ලබාදුන් අතර ඔවුන්ගේ ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලිය නිවැරදිව වර්ධන තත්ත්වයට පත්වී මරණ සංඛ්‍යාව වේගයෙන් අඩුවී සුවපත් වන්නන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වන්නට විය. අනිවාර්යයෙන්ම කකුලක් ඉවත් කළ යුතුයැයි වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් නැවතත් දෙපයින් ඇවිද නිවසට ගියෝය. සුවපත් කළ නොහැකි යැයි සම්මත වූ රෝගීහූ ද නිරෝගී මනුෂ්‍යයෝ ලෙස ජීවත් වූහ. 1994 දී ජපානයේ නිවාස වල පාවිච්චිය සඳහා කැන්ගන් වතුර නිර්මාණය කරන කුඩා ප‍්‍රමාණයේ යන්ත‍්‍ර නිපදවා ජපන් ජාතිකයින්ට ලබාගැනීමේ පහසුකම් සැළසීය.

... මෙම ස්ථානය ක්ලික් කර අයදුම්පත ලබාගන්න... ........ Click Here for Application........
සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
මුල් පිටුව කැන්ගන් ජලය වෛද්‍ය අදහස් සුවවූ අයගේ අදහස් වීඩියෝපට ජල චික්ත්සාව විශ්වකෝෂය අමතන්න
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English            
      Kangen Water Therapies Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............