Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් විශ්ව ජීව බළය කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
......... අපගේ දැක්ම සහ මෙහවර ......... ............ Our Vision and Mission ............
දේශිය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාවේ පළමුවන වෙබ් පිටුව ...Click herer to See First Web Page Sport of Sri Lanka Elle History
බෙහෙත් නොබී දිවි ගෙවන්න විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy..Click here.
 
එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න..
       දේශීය නිෂ්පාදන කුරුදු දර අගුරු කුඩු
 
එල්ලය යනු අරමුණයි...අරමුණූ කරා....එල්ලය.
 
පොහොර ගස හෙවත් මී ගස,>>
 
විස්තර බලන්න See >>
 

ඝර්ම කලාපයේ සරුවට වැඩෙන මී ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි. මෙම ශාකය නිවර්තන මෙන්ම නිවර්තන මිශ්‍ර වනාන්තරවලද දැකිය හැකිය. මෙය ඉන්දියාවේ මධ්‍යම සහ උතුරු තැනිතලා වනාන්තරවල විශාල ව්‍යාප්තියක් ඇත. දළ වශයෙන් උස 20m ක් පමණ වන අතර වේගවත් වර්ධනයක් සහිත ශාකයක්වන අතර Sapotaceae කුලයට අයත්වන ශාකයකි. උද්භිත විද්‍යාවේදී, Madhuca longifolia යන නාමයෙන් හැඳින්වෙන මී ශාකයට නෑකම් ඇති ශාකයන් ලෙස පලු සහ සැපදිල්ල හඳුනාගෙන ඇත.

වී ගොවිතැනදී මෙන්ම ඖෂධීය වටිනාකමක් ඇති මී ගස, දැව සඳහා බහුලව භාවිතා කෙරේ.

මී ඵලයෙහි වටිනාකම:

මී තෙල් පැරණි වෛද්‍ය ග්‍රන්ථවල මධුක, ජලමධුක යනාදි දෙකොටසකින් හඳුන්වා ඇත. මී ඇටය මිරීකීමෙන් ලබාගන්නා මී තෙල්වල ඔලෙයික් අම්ලය 45%ක්ද, සිට්රියන් අම්ලය 18%ක් ද, ලිනෝලියන් 14%ක් ද ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මී ගෙඩියේ පොත්ත රසවත් ව්‍යංජනයක් මෙන්ම රසවත් පානයක් ලෙසද ඉතා මිහිරිය. මී තෙල් සෙම, දාහය, පිත සහ වාතය වැනි රෝගි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. ඒ අනුව මී තෙල් කදිම ඔසුවකි.

ගොයමට මිතුරු මී ගස:

හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්‍ශනය කර ගැනීමටත්, පත්‍ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්‍රජන්) ලැබේ.

තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී ම‍ලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්‍රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි.

එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි. විශාල වටිනාකමක් ඇති ශාකයක් ලෙස පැරැන්නෝ හඳුනාගත් මී ශාකය අදවන විට අප රටින් විශාල ලෙස වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇතිමුත් තවමත් එලෙස නම් නොකළ ශාකයක් බව පෙන්වාදිය යුතු වේ.

දැව වශයෙන් යොදා ගැනීම, නොසැලකිලිමත් භාවය මෙන්ම වටිනාකම පිළිබඳව පවතින අනවබෝධය ද මේ තත්ත්වයට හේතුවි ඇත. එබැවින් මෙම වටිනා ශාකය තුරන්වීමට ඉඩ නොතබා සංරක්ෂණය කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා වටී.

වෙල්යායේ රැජින මී ගස මී ශාකය වනාන්තර ප්‍රතිරෝපණයේදී වැඩි වශයෙන් කතාබහට ලක්වෙන ශාකයක්. ස්වභාවිකව මී ශාකය හමුවන්නේ ජලාධාර ආශ්‍රිත තෙත රදන පසේ. Sapotaceae කුලයට අයත් මී ශාකය විද්‍යාත්මකව හදුන්වන්නේ Madhuca longifolia යනුවෙන්. ශ්‍රී ලංකාවේ දේශීය වනජ ශාකයක් වන මෙම විශේෂය මෙරටේ පමණක් නොව ඉන්දියා උපමහාද්විපයේත් හමුවෙනවා. වියලි පහතරට/ අතරමැදි- මෝසම් සහ අතරමැදි කැලෑවල මීටර් 25 පමණ දක්වා උසට වැඩෙන මී ශාකය හොදින් අතුපතරලා වියන් ස්තරය දක්වා වැඩෙන ශාකයක්.

නිමාබදව රොක්වෙන හෙලි ආකාරයේ පත්‍ර දරන මෙම ශාකයේ පොත්ත කහවන් අළු ගන පොත්තක්. ලීය රතට හුරුයි. මල්, ලා කහ පාටයි, පැණි රසයි. ගෙඩි, කහ පාටයි. කෙටි හොටයක් සහිතව යන්තමින් වක්වුණු ඇටයක් දරනවා.

කුඹුරු ආශ්‍රිතව මී ශාකය වැවීම තුලින් අපේ පුරාණ ගොවි මහත්වරු වාසි කිහිපයක් ලබාගත්තා. අදටත් වෙල්යාය ආශ්‍රිතව මෙම ශාකය දැකගන්න පුලුවන් ඒ පුරාණ ඒකාබද්ධ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය නිසාවෙන්. මී ශාකයේ මල් හටගනිද්දී එම මල් ආහාරයට ගන්න වවුලන් එනවා. වවුල් වසුරු, මී මල් කාලයට ගස යට සුලබ දසුනක්. වවුල් වසුරු , පෝෂක බහුල ස්වභාවික කාබනික පොහොරක් විදියට කුඹුර සරුසාර කළා. ඒ නිසා රජ සමයේ මී ගස් කැපීම දඩුවම් ලබන වරදක්. මී ගස ආශ්‍රිතව මහා සංස්කෘතික කතාන්දරයක් තියෙනවා.

මී ගසේ යෙදවුම් මොනවාද?

මී මල් කෑමට ගන්නවා. ඇට තෙල් සිදීමට ගන්නවා. එම තෙල් ඉන්ධනයක් ලෙස, අහර පිසීමට, ඔසු ලෙසට ගන්නවා. මීවල දැවමය වටිනාකමත් ඉහලයි. 2012 රතු දත්ත වාර්තාවට අනුව මී අයත් වෙන්නේ Least concerned කාණ්ඩයට. මී ඇට කාලයට පැල හදාගන්න පුළුවන්කමක් තියෙනවනම් එම බීජ දවසක් විතර ජලයේ පොඟවලා වැලි කොම්පෝස්ට් මිශ්‍ර පසේ නොගැඹුරුව යට කරන්න. හොඳින් තෙතමනය සහිතනම්, බීජවල ජීවිබවත් හොඳයිනම් සතියකින් දෙකකින් පොඩි පැල දැකගන්න පුලුවන් වෙයි. පරිසර පද්ධතියක් විනාශ කිරීම පහසු වුනාට යලි ස්ථාපිත කිරීම පහසු නෑ.

දැව කියන්නේ ඉතා වටිනා ස්වභාවික සම්පතක්. දැව උදෙසා ගස් කපනවා වගේම ඉදිරි අනාගතය උදෙසා එම සම්පත ආරක්ෂා කිරීමත් ඔබ අප සැමගේම වගකීමක්. තිරසාර භාවිතය කියන්නේ සැබෑවක් බවට පත්විය යුතු වදනක්. අප ජීවත්වෙන පරිසරය කොළ පාට කලේ ගස්වැල්. පොඩි දරුවෙක් මුලින්ම කොළ පාට ඉගෙනගන්නේ ගහකොළවලින්. අපි අපේ වන සම්පත රැකගනිමු. අපිට පුළුවන් විදියට වන සම්පත රැකගන්න ජාතික වගකීමට උරදෙමු.

විශ්වයේ ජීව බළ ශක්තිය Universal Life Force Energy.
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු (Cinnamon & Cinnamon Charcoal Teeth Powder).>>
විස්තර බලන්න See More>>
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු
Cinnamon Teeth Powder
 

===================================================================================================================================

බෙහෙත් නොබී සිටින්න ලෝකයටම නව බෙහෙතක්.
ලොව පවතින වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ බරපතල වුවද?වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට සුවකර ගත නොහැකි වුවද?මෙම ප්‍රතිකාර හරහා සුවකර ගැනීමටත් නීරෝගී මහජනතාවක් ලොවපුරා ඇතිකර ගැනීම සදහාත් විශාල වශයෙන් මහජනතාව මෙම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනු ඇත.ඒවා අතරින් පළමුවැන් වශ උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැකයෙන් විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy ). විස්තර බලන්න See >>
 
ප්‍රධාන පුවත් >>>
   
   
   
එල්ලේ ක්‍රීඩා තොරතුරු >>>
 
   
   
විශ්ව නීති දොළහකි. ඒවා නම්..The Universal Low
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලවේගයන් ගෙන් ගහන ස්ථායක් වශයෙන් හැදින් වුවද වරදක් නැත.එසේම මේ ලොවට බිහිවූ ආගමික ශාස්තෘවරුන් විසින් තම ආගම සහ දහම අනුව මිනිසුන් දැනුවත් කරන ලද්දේද මෙම විශ්වයේ ඇති නීතින් වලට යටත්වය.විශ්වයේ ජීවත්වීම සදහා යම් ජීවියෙක් බිහි වූයේ නම් එම ජීවියා විශ්වයේ මෙම නිතින් වලට යටත් විය යුතුයි. විස්තර බලන්න See >>
 
   
   
විවිධ >>>
 
 
 
 
 
 
   
   
"නිරෝගී වීමට නම් ,මනස,විශ්වයේ ජීව බලය සහ විශ්ව නීතිය පිළීබදව දැනගත යුතුයි."
යමෙක් නීරෝගීව සිටිමට අදහස් කරන්නේ නම් තම ශරීරයේ ක්‍රීයා කාරිත්වය,රෝගයක් වැලදෙන හේතුව,විශ්වයේ ජීව බලය,තම මනසේ ශක්තිය සිතුවිලි වල බලය සහ විශ්වයේ නීතිය පිළීබද දැනුවත් විය යුතුයි.ලෝකයට හදුන්වා දෙන නවතම වෙදකම.මෙම වෙදකම ඉගෙන තම ප්‍රෙද්ශයේ ජනතාව සුවපත් කිරීමට කැමති ඕනෑම අයෙකුට නොමිලයේ ඉගෙනීමට හැක. විස්තර බලන්න See more >>
 
   
   
ලොවට සිදුවෙන තවත් විශ්වයේ දඩුවමක් වූ කොරෝනා වෛරසය...
 
විශ්වයෙන් දඩුවම් හිමි..අමතක නොකල යුතු පාස්කු ප්‍රහාරය...
 
   
   
අපෙන් වසන් කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කථාව
රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.. විස්තර බලන්න See more >>
 
   
   
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
   
   
   
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත ජලය.
සොබා දහමේ මහත් දායාදයන් වෙන හිරු එලිය වාතය සහ ජලය ප්‍රධාන ස්භාවික වශ්තුන් වේ. මේ අතරින් ජලයට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයකි.මිනිසා ඇතුලු විශ්වයේ සියලුම ජීවින් මෙන්ම ගහ කොල ජීවමානව පවතින්නේද,ජලය මුල්කර ගනිමින් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යතාවයයි.විශ්වයේ ආරම්භයේ පැවති ජලය ප්‍රභල ගුණ කිහිපයකින් සමන්විත වෙන අතර මිනිසාගේ මෙන්ම අනෙකුත් ජිවින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීම.
  See more Details බලන්න තවත් විස්තර
 
දේශීය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් වූ වීඩියෝ පට Sport of Si Lanka Elle Video
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).වීඩියෝපට
විස්තර බලන්න See >>
   
   
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක. විස්තර බලන්න See >>
 
   
   
   
   
 
   
   
   

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

   
   
   
   
   
   

 

 

 

 

 

 

 

 

 

 

විස්තර බලන්න See >>

 

 

 

 

 

 

 

 

 

 

විස්තර බලන්න See >>

   
   
   
ජීව බලය එළවලු,පළතුරු,>>
ජීව බලය ඇති ගස්වැල්,එළවලු,පළතුරු,>>

පළතුරු,>>

 
 
 
 

විස්තර බලන්න See >>

 
 
 
 
 
 
 
 
 
 
විස්තර බලන්න See >>
   
   
සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය
  See more Details බලන්න තවත් විස්තර
   
   
එල්ලේ කණ්ඩායම් සදහා ලෝගෝ
  See more Details බලන්න තවත් විස්තර
   
   
ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර
   
   
Historic Piya Puthu Gambada Nagaraba Elle Match on 15 January 2017 at Mahabage Nawaloka Sport Ground

සම්පූර්ණ විස්තර බලන්න Related Vedio

කතුවැකිය
ප්‍රධාන පුවත්
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
වකුගඩු රෝගියෙක් සමග දුරකතනයෙන් සාකච්ඡාවක
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
ප්‍රධාන පුවත්
එල්ලේ ක්‍රීඩා තරග.
එල්ලේ ක්‍රීඩකයින්
1970 සිට 1990 /1970 to 1990
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
ප්දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව
දැන්වීම්
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
.... ශරීරයේ ලෙඩ සුවකල හැකි විශ්මිත ජලය වන කැන්ගන් ජලය (Kangen Water),එල්ලේ ක්‍රීඩාව සහ තවත් තොරතුරු....
එල්ලේ ක්‍රීඩා තොරතුරු
Sprt Of Sri Lanka Elle
  See More Detail>>>
ලෙඩ සුවකරන විශ්මිත ජලය
Kangen Water
  See More Detail>>>
කැන්ගන් ජලය පිළීබද පුවත්
Kangen Water Therapiy
  See More Detail>>>
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
එල්ලේ පුවත්පත
Ellaya Paper
  See More Detail>>>
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත කැන්ගන් ජලය.......Click herer to see First Web Page Kangen Water & Ionizer in Sri Lanka.
 
................. Our Vandana & Other Product .................
දබදිව සහ වෙනත් වන්දනා
Dabadiwa & Other Overseas Tour
  See More Detail>>>
ගෙදරට අවශය සියලුම ගෘහ උපකරණ
Furniture (Bed Rooms,Dinng and Living )
  See More Detail>>>
ශරිර සෞඛ්‍යයට අවශය සියලුම උපකරණයන්
HELTH (All Type of Water Filters)
  See More Detail>>>
නිවසට අවැසි සියලුම විදුලි උපකරණයන්
Other Electronic Items
  See More Detail>>>
වගා කරන ලද තේක්ක ඉඩම්
Plantation
  See More Detail>>>
 
පොත් සහ පුවත්පත් ප්‍රකාශ කයෝ
එල්ලය පොත් හා පුවතපත් ප්‍රකාශකයින් විසින් මුද්‍රණය කරනු ලබන සියලුම පොත් පත් සහ එල්ලය පුවත් පත
Ellaya Ads එල්ලය
ශිෂ්‍යත්වට ගණිතය අත්වැලක්
කැන්ගන් ජල චිකිත්සාව
ශිෂ්‍යත්වට ගණිතය අත්වැලක්
 
   
....... Sri Lanka Elle,Kangen Water & Other Video.......
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
       Other Video
 
.......... Serch Our Place from Google map ...........
සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
 
... මෙම ස්ථානය ක්ලික් කර අයදුම්පත ලබාගන්න... ........ Click Here for Application........

 

කැන්ගන් වතුර මැෂින් ලබා ගැනීම සදහා

Bye and sell Water Filter, in Sri Lanka

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන්..ලියන ලද ප්‍රථම සහ එකම...වෙබ් පිටුව, ..එල්ලෙ ක්‍රීඩා විස්තර මෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අප වෙතින් සහ ඔබගේ වෙළද දැන්වීම අපවෙත එවන්න ...........First Web Page Sport Of Sri Lanka Elle History.....And .Ellaya Ads Page,New Mrketplace in Sri Lanka

Sport Of Sri Lanka Elle

 

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Paper     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English            
      Kangen Water Therapies Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                            Designed by S J  Copy write 2013 ©Sri Lanka Elle  All rights reserved  

පරිගණක අපරාධයක්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුවේ 011-2380380 හෝ 011-2422176 යන දුරකථන අංක වෙත පැමිණිලි කිරීමේ හැකියාව මහජනයාට පවතින බව මතක තබාගන්න.